Volume icon missing from Taskbar in Windows 10

ඔන්න යාලුවනේ වෙනදා වගේම අදත් ඔයගොල්ලන්ට windows 10 වල එන uncommon error ක් ගැනයි කතාකරන්න හදන්නේ.Volume icon එක දන්නවා නේද ඔයගොල්ලන්ගේ taskbar එකේ තියෙන.අන්න ඒක missing උනාම කොහොමද ආපහු ගන්නේ කියලා.ඉතින් මේක automatically hide වෙන්නත් පුළුවන් ඔයගොල්ලන්ගේ windows system එකේ මොකක් හරි ගැටළුවක් තියෙනවා නම්.එතකොට ඉතින් අපිට කරන්න වෙන්නේ os එක repair කරලා බලන එක තමා.

restore-missing-volume-control-icon-button-ubuntu-linux-1

කෝකටත් අපි බලන්න ඕනේ settings වලින් hide වෙලාද කියලා.ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ windows 10 වල settings.windows 7 වල නම් control panel වල sound settings ගිහිල්ලා taskbar show tick එක දාන්න නේ තියෙන්නේ.මේ windows 10 වල එහෙම නැහැ.

From the WinX Menu, open Settings > System > Notifications & actions. Here click on the Turn system icon on or off link.ඔන්න බලන්නකෝ මේකට ගිහිල්ලා volume icon එක on / off ද කියලා.

volume-icon-missing-from-taskbar

ඕකත් හරිගියේ නැත නම් බය වෙන්න දෙයක් නැහැ තව දෙයක් කරන්න පුළුවන්.අපිට ඔයගොල්ලන්ගේ system එකේ run වෙන explorer.exe කියන එක restart කරලා බලන්න පුළුවන්.එකෙන් නම් ගොඩක් දුරට හරියනවා යාලුවනේ.මෙහෙමයි එක කරන්නේ.

Restart Explorer

ගන්නකො task manager > දැන් එකේ බලන්න තියෙනවා explorer.exe කියලා running වෙන file ක්.පහල බලන්නකෝ pic එක.

capture

ඔන්න ඕක අපි right click කරලා restart කරගන්න ඕනේ.

restart-explorer-exe

මෙන්න මේ විදිහට කරගන්නකො.ඔන්න බලන්නකෝ වෙන දේ.ඔන්න ඉතින් දැන් පොඩ්ඩක් බලන්න Volume icon එක නැද්ද තියෙනවද කියල.තියෙන්න ඕනේ.


ඔන්න ඉතින් ඕකත් හරිගියේ නැති අයට මේක තමා කරලා බලන්න වෙන්නේ.Group Policy editor එකෙන්.කරන්න දෙයක් නෙමේ check කරලා බලන්න තියෙන්නේ policy ක් apply වෙලාද කියලා.auto නම් ඉතින් policy apply වෙන්නේ නැහැ.කමක් නැහැ බලන්නකෝ මේකට ගිහිල්ල.දැනුමටත් හොදයි නේ.අනික මෙහෙමත් දේවල් කරන්න පුළුවන් කියලා Idea ක් එනවනේ මගේ යාලුවන්ට.

RUN console එකේ  gpedit.msc ලෙස type කරලා enter කරලා ගන්නකො Group Policy editor tool එක.දැන් මේ path එකට යන්නකෝ.

User Configuration > Administrative Templates > Start Menu and Taskbar

volume-icon-missing-from-taskbar-group-policy

ඔන්න දැන් ඔය දකුණු පැත්තේ තියෙනවද බලන්නකෝ Remove the volume control icon කියලා policy ක්.එක බලලා එක double click කරලා එක open කරගන්නකො.දැන් බලන්න යාලුවනේ ඒ policy එක තියෙන්න ඕනේ Not configured or Disabled විදිහට.එහෙම නම් අව්ලක් නැහැ.

Click on Apply/OK and exit

ඔන්න යාලුවනේ ඔහෝම තමා මේ Volume icon missing error එක windows 10 වලදී අපි Fix කරගන්නේ.ඔයගොල්ලන්ගේ comments ideas පහතින් දමන්නකෝ..


Have you ever run into a situation where you want to raise the volume of a downloaded clip to make it audible, only to find that the volume icon is missing from the taskbar of your Windows 10 computer? The problem occurs when the behavior of system icon selection setting is greyed out. The more general approach towards solving this problem is looking for a solution from the Settings program or from the Control Panel but or manually setting icons on notification area.

 


 

ENGLISH EDITION

arrowkk2

Volume icon missing from Taskbar

1] From the WinX Menu, open Settings > System > Notifications & actions. Here click on the Turn system icon on or offlink.

2016-03-15-18-33-33-screenshot

The Turn System Icons On or Off panel will open, where you can set icons you want to display on the Notification area. Just toggle the slider for Volume to the On position  and Exit.

Here you will be able to turn any of the System Icons On or Off in the Windows 10 Taskbar.

To access this panel, you can also right-click on the Taskbar > Properties and click on the Notification ares: Customizebutton.

2] Restart Explorer and see if it helps.

3] If this does not help, if your version of Windows 10 has the Group Policy, Run gpedit.msc to open the Local Group Policy Editor and navigate to the following setting:

User Configuration > Administrative Templates > Start Menu and Taskbar

 

Now in the right pane, search for the following setting – Remove the volume control icon. When found, double-click on it to open the following panel.

Ensure that the policy setting is Not configured or Disabled.

volume-icon-missing-from-taskbar-group-policy

This policy setting allows you to remove the volume control icon from the system control area. If you enable this policy setting, the volume control icon is not displayed in the system notification area. If you disable or do not configure this policy setting, the volume control icon is displayed in the system notification area.

Click on Apply/OK and exit.

Hopefully your Volume icon should be back on your taskbar.


…..English Edition Thanks for The Windows CLUB

screengif7

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s