How to stop animated GIFs in Chrome and Firefox

animated GIFs ? මොනවද මේ ? GIF කියන්නේ යාලුවනේ images format ක්.ඉතින් animated කියන්නේ එක එක  විදිහට view වෙන නිසා.මෙන්න මේ වගේ images වලට තමා අපි animated GIFs කියන්නේ.

beaver_scared_ha

ඉතින් යාලුවනේ මන් කියන්න හදන්නේ මේවා හදන හැටි නෙමේ.ඔයගොල්ලෝ internet යන්න use කරන Chrome Firefox වගේ browsers වල එක එක animated ඒවා pop-up වෙනවා නේද websites වලට ගියාම.ඉතින් ඒවගේ ලස්සන ඒවත් තියෙනවා.

නමුත් prohibited animations ත් තියෙනවා.ඉතින් ඕවා හොද උනත් නරක උනත් අපිට නම් මාර වදයක් ඕව pop-up වෙනකොට.ඉතින් මන් අද කියලා දෙන්නේ ඒවා කොහොමද hide කරගන්න විදිහ ගැන.අපිට එක කරන්න add-ons and extensions යොදා ගන්න වෙනවා යාලුවනේ.අපිට Google & Firefox වලින්ම අපිට add-ons and extensions දීලා තියෙනවා.ඉතින් අපිට ඒවා හරහා තමා මේ animated GIFs ඉවත් කරගන්න වෙන්නේ.

Google Chrome

අපිට Google chrome එකේ animated GIFs ඉවත් කරන්න google එකෙන්ම extension ක් තියෙනවා..මෙතනින් ගන්නකො ඒක. Animation Policy   << මේකෙන් පුළුවන් අපිට animated GIFs නවත්වාගන්න..

Mozilla Firefox

FireFox use කරන අයට තියෙනවා ESCape From Them GIFs කියලා ක්.ඕක click කරලා ගන්නකො.ඕක add කරලා firefox browser එක restart කරලා බලන්නකෝ animated GIF පෙන්වනවා ද කියලා.නැහැ නේද.


“As for Microsoft’s browsers, Internet Explorer users can turn off GIF s completely by going to Internet options > Advanced and unchecking Play animations in webpages. Once you restart your PC, Internet Explorer stops playing GIF s.”

banana-gif


 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s