How to Fix Error Kaspersky: “loading the Application”?

ඔන්න ඉතින් සුපුරුදු විදිහටම අදත් trick ක් අරගෙන ආවේ මන්.මේක trick ක් මත් නෙමේ.මේක යාලුවනේ error ක්.Kaspersky virus guard එක install කලාට පස්සේ මෙහෙම වෙන්නේ.ඔයා ටික කාලයක් Kaspersky පාවිච්චි කලාට පස්සේ ඔයා Kaspersky open කරන්න හදනකොටත් ඒක fully stuck වෙලා ඔයාට මුකුත්ම කරගන්න බැරිවෙන තත්වයක් එන්න පුළුවන්.ඉතින් අද අපි කතා කරමු කොහොමද එක හදාගන්නේ කියලා.

capture

මෙන්න මෙහෙමනේ යාලුවනේ Kaspersky open කරගන්නකොට window එක එන්නේ.වැඩිය වෙලා ගන්නේ නැහැ.ඉක්මනට open වෙන්න ඕනේ.නමුත් ඉතින් මේක මෙතනින් එහාට යන්නේ නැහැ.fully stuck වෙලා තියෙන්නේ.ඉතින් මේක,

  • Kaspersky Antivirus (KAV)
  • Kaspersky Internet Security (KIS)
  • Kaspersky Pure….

……යන Kaspersky versions වල තමා එන්නේ.ඔයගොල්ලෝ ඉතින් මේ තුනෙන් මොකක් හරි නේ use කරනවා ඇත්තේ.මේකට Kaspersky 2013 ද,2016 වගේ එහෙම අදාලත්වයක් නැහැ.මේක Kaspersky  KSOS සහ KESB යන edition වලට ත් අදාළ නැහැ.මේ error එක එන්නේ නැහැ ඔය edition දෙකට.,( Kaspersky Small Office Security සහ Kaspersky Endpoint security for Business) එහෙනම් යාලුවනේ පොඩ්ඩක් හිතන්න මේකට හේතුව මොන වගේ දෙයක් වෙන්න ඇති ද ? අපි බලමු

commonly යාලුවනේ මේ error එක ඇවිල්ලා තියෙන්නේ Windows Vista,Windows 7 and Windows 8. යන OS වලට.නමුත් මේක windows 10 වලටත් ඇවිල්ලා තියෙනවා.මේකට හේතුව වෙලා තියෙන්නේ යාලුවනේ අපගේ windows OS එකේ Licencing Problem එක.!! ඔයගොල්ලෝ crack ක් නම් windows වල use කරන්නේ Kaspersky ත් use කරනවා නම් මේක එන්න පුළුවන්.අන්න පේනවා නේද යාලුවනේ අපිට licence තියෙන එක අපේ virus guard එකටත් බලපාන බව.කොහොමහරි මේකට විසදුමත් තියෙනවා.

  • You are using an illegal license.
  • Your OS has problems with the certification of copyright.

මේ නිසා අපිට මුලින්ම මෙහෙම වැඩක් කරන්න වෙනවා.ආපහු crack කරන්නකෝ windows OS එක.ඊට පස්සේ මන් registry file ක් දෙන්නම් එක run කරලා ( Run as a Administrator ) ඔයාගේ computer එක restart කරගන්න.100% sure වැඩේ හරියනවා.

Download Kaspersky fix tool

click download :-   DOWNLOAD 

WinRAR file ක් එවී යාලුවනේ.එකේ තියෙන registry file එක එලියට අරගෙන ඒක Run as a Administrator දෙන්න.දීලා ඔයාගේ computer එක restart කරන්නකෝ.

ඔන්න එහෙනම් වැඩේ හරි.බය වෙන්න දෙයක් නැහැ.අපහු Kaspersky install කර කර ඉන්න දේකුත් නැහැ.its simple because I’m here.කරගන්න අමාරු බබාල ඉන්නවා නම් මේ video එක බලන්නකෝ.



8ofYvRj6Bz

You still can not fix the problems?

There are three solutions for you:

1. You can sign up for an account and post questions on the forum Kaspersky.

http://forum.kaspersky.com/

2. Register an account on My Kaspersky and send questions following the address below:

http://www.kaspersky.com/helpdesk

3. Contact the customer care department Kaspersky:

http://support.kaspersky.com/b2c#region0

And select your location.

0147

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s