iMo – Desktop

ඔන්න ඉතින් කව්රුත් දන්න imo එකත් දැන් desktop වලටත් ඇවිල්ලා software ක් විදිහට.අපි කලින් මේක Android / apple වල use කලේ app ක් විදිහට නේ.දැන් imo developers ලා ඒක අපිට windows platform ,software ක් විදිහට use කරන්න පුළුවන් විදිහට සකසා දී තිබෙනවා.

screenshot_2

imo use කරන අය දන්නවා ඇත නේ එකේ වැඩකෑලි ටික,chat කරන්න calls ගන්න නම් අනෙකුත් ඒවාට වඩා quality එකට voice එක එහෙම ඇහෙනවා.video calls ගන්නත් මේ imo ගොඩක් හොදයි අනෙකුත් ඒවා හා සාපේක්ෂව..මෙතනින් ගන්නකො එහෙනම් imo ඔයගොල්ලන්ගේ desktop වලට.

capture


 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s