XDM Download Manager

අහලා තියෙනවා නේද IDM download manager ගැන.අන්න එක වගේ ක් මේකත්.නමුත් ආලුවනේ IDM එක free නැහැ නේ.මේක free software ක්.අනන් මනං virus නෑ crack නෑ.ඔයගොල්ලන්ට ගොඩක් පහසුවෙන් මේක හරහා ඕනෑම file ක් download කරගැනීමේ හැකියාව තියෙනවා.ගොඩක් speed download manager ක් කිව්වොත් හරි.Streaming Videos ඔයාට වඩාත් පහසුවෙන් download කරගන්න පුළුවන්.ඕනෑම Streaming Video ක්.ගොඩක් ඒවා support කරන්නේ Youtube විතරනේ.

k87ghmq

මේක ගොඩක් Streaming Video websites වලට support කරනවා.තියෙන quality එකෙන්ම ඔයගොල්ලන්ට ඉක්මනින්ම බාගන්න පුළුවන් videos.(YouTube, Metacafe, Daily Motion, Google Video or any other website)අනිත් files ගැන නම් කියන්න දෙයක් න නේ.ඔයගොල්ලොත් try කරලා බලන්න.Linux වලටත් support කරනවා.ඒ වගේම තමා Microsoft Edge, Firefox, Chrome, IE, Opera, Safari and all popular browsers වලටත් support.download කරගන්නකො පහලින් ඔයගොල්ලොත්.

 

%e0%b7%80%e0%b7%9a

xdm_prg


 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s