Remove all Mobile device Passwords

සුබ දවසක් වේවා මගේ යාලුවනේ.ඔන්න ඉතින් අදත් වෙනදා වගේම අරගෙන ආව සුපිරිම පොස්ට් ක්.ඔයගොල්ලෝ දන්නවනේ තාක්ෂණය කියන දේ දවසින් දවස වෙනස් වෙනවා කියලා.අන්න එකට හොද නිදසුනක් තමා මන් අද පෙන්වා දෙන්න යන්නේ.ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ smart phones වලට Tablets වලට passwords දානවා නේද.දාන්නම එපැයි ඉතින්.තමන්ටත් තියෙනවනේ privacy කියලා දෙයක්.

tag-cloud-password

ඔන්න ඉතින් එහෙනම් මේක අහගන්නකෝ. “ඕනෑම දුරකථනයක passwords ඉවත් කරන්න පුළුවන් ක්‍රමවේදයක් / technology ක් ඊශයාලයේ Cellebrite සමාගම හදුන්වා දී තියෙනවා.” ඇහුවමත් පොඩ්ඩක් වගේ බය හිතෙනවා නේද ? තාම හැබැයි ලංකාවේ නෑ.අපේ උන් බය වෙන්න එපා.!!!

cellebrite-800x171

මේක එළිදක්ව්යේ එංගලන්තයේ විශේෂ තාක්ෂණ දැක්මක දී.. Cellebrite සමාගම කියනවා ඕනෑම smart phone එකක password ක් සැනෙකින් ඉවත් කරලා දාන්න පුළුවන් කියලා.මේක හැබැයි software ක් නෙමේ.මේක device ක්.මේගොල්ලෝ මේක ගැන ලොකු විස්තරයක් කරලා නැහැ කරන හැටි පෙන්නලා තියෙනවා විතරයි.මේක තමා ගැජෙට් එක.

cellebrite-insert

 

මෙහෙමයි එතැනදී වෙලා තියෙන්නේ,” android 4.2 තියෙන samsung mobiles එක ගානේ ඉතන ඉන්න අයට දිලා එකේ ඕනෙම වැඩක් කරන්න කියලා , ඒ කියන්නේ passwords දාල ඒ වගේ ගොඩක් දේවල් කරලා තමන්ගේ phone එකේ all data password දාලා protect කරන්න කියලා.අන්තිමට මේක Cellebrite සමාගමේ නිලධාරියාට දීලා.මේගොල්ලෝ ගාව cellebrite UFED touch 2 කියන device එකෙන් තමා මේක කරන්නේ.කරන විදිහ මෙහෙමයි.

cellebrite UFED touch 2 කියන device එක අපි computer එකට connect කරගන්න ඕනේ.(or එකට අපි අපගේ External Hard disk , Pendrive ක් connect කල යුතුය.)වැඩේ වෙන විදිහ Video එකෙන් බලන්නකෝ.ඊට පස්සේ අපේ UFED Touch2 එකට අපිට ඕනේ කරන Mobile එක Tab එක connect කරගන්න ඕනේ.අපැහැදිලි නම් මේක බලන්නකෝ.

කොහොමද යාලුවනේ වැඩේ දැක්කම පිස්සු හැදෙනවා නේද ? ඊශයාලයේ cellebrite සමාගම ජපානයේ සන් corporation සමාගමට අනුබද්ද සමාගමකි.සන් corporation සමාගම ඇමෙරිකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (FBI) සමග ගිවිසුම්ගතව සිටි.ඒ අපරාධ හා සම්බන්ධ පුද්ගලයන් විසින් භාවිතා කරන ලද නවීන උපාංග වල ඇති තොරතුරු උකහා දිම සදහායි.

I-phone යනු එහි ඇති දත්ත අනික් අයට ලබා ගැනීමට නොහැකි වීම අතින් ලොව ආරක්ෂිතම smartphone එක බවට apple සමාගම සිය පාරිභෝගිකයන්ට සහතික වී සිටි.එහෙත් යාලුවනේ දැන් මේ cellebrite සමාගම එලි දැක්වූ ගැජෙට් එක නිසා අපිට එහෙම හිතන්න පුළුවන් ද? මන් හිතන්නේ මේක apple සමාගමට ටිකක් ලොකු තර්ජනයක් වෙනවා.කොහොමහරි අපි බලමුකෝ apple සමාගම මේකට ගන්න පියවර මොකද්ද කියලා.

_88918233_4d626779-5aac-4c1d-ae38-6c5ae0e2aa31

දැන් ඉතින් පොඩ්ඩක් දුකයි වගේ ද? කරන්න දෙයක් නෑ.passwords වෙනුවට වෙන දෙයක් දාන්න වෙනවා.

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s