8 Gadget Pack

සුබ දවසක් වේවා යාලුවනේ.අද කතාව Gadget ගැන.ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද windows vista වල windows 7 වල.right side එකෙන් Time එක Calander එක එහෙම එනවා.දැන් windows 10 වලට windows 8 වලට එක එන්නේ නැහැ.මන් නම් හිතන්නේ ඒවාට වැඩිපුර processor එක Ram එක ගන්න නිසා වෙන්න ඇති.

කොහොමහරි මේ නැතිවී ගිය Gadgets අපිට software හරහා අපගේ desktop එකට ගන්න පුළුවන්.අන්න ඒ වගේ පොඩි software ක් තමා අද අරගෙන ආවේ.එකේ නම Gadget Pack.

capture

windows-10-gadget-pack-aluth-com-3

විවිධ වූ gadgets 20 ක් පමණ මේකේ තියෙනවා යාලුවනේ.

capture

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s