Quick ways to Speed UP a Windows PC

Desktop එක Laptop එක slow වෙලාද ? එපා වෙනවද වැඩක් කරන්න ගියාම ? කොහොමද speed කරගන්නේ ? අයියෝ එපා වෙනවා !!!! මෙහෙම දේවල් වෙනවද windows use කරන කොල්ලනේ කෙල්ලනේ…..ඔව් වෙනවා.අද මම කියලා දෙන්න හදන්නේ කොහොමද අපේ windows machine එක speed UP කරගන්නේ කියලා

.speed-up-pc

ඔයා මුලින්ම ඔයාගේ computer එකට windows install කරපු දවස මතක් කරගන්නකො.ඔන්න ඉතින් එදා නම් පට්ට speed.නමුත් ඔයා ඕකෙන් ටික දවසක් වැඩ කරගෙන යනකොට , software එහෙම install කරනකොට , Internet use කරනකොට , without capable Virus Guard using , වගේ දේවල් නිසා ඔයාගේ computer එක slow වෙන්න පුළුවන්.ඒක hardware or software කියලා අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්..මන් මුලින්ම කියලා දෙන්නම් software පැත්තෙන්.ඒ කියන්නේ software install කරන්න කියල නෙමේ මන් කියන්න හදන්නේ.අහගන්නකෝ.

Find Resource-Hungry Programs

ඒ කියන්නේ මෙහෙම කතාවක්.ඔයගොල්ලන්ගේ CPU usage එක වැඩිපුරම යොදාගන්න ඒවා තියෙනවද කියලා බලන්න ඕනේ.මෙහෙම කියලා දෙන්නම්.ගන්නකො Task Manager එක.

ximg_55f26bd003ff0-png-pagespeed-gpjpjwpjjsrjrprwricpmd-ic-kfapyqtg5g

බලන්නකෝ මේක දිහා.Disk එක 99% යනවා නේද?එක නම් එච්චරම හොද දෙයක් නෙමේ.කොහොමද ඒවා අයින් කරන්නේ? අදාළ process එක මත right click කරලා end task කරන්නකෝ.එතකොට හරි.ඒ වගේ CPU , Memory යන tabs වලට ගිහිල්ල බලන්නකෝ මොනවයින්ද මේ slow වෙන්නේ කියලා.බල බල අයින් කරන්න.නැත නම් permanently remove කරලම දාන්න.අපිට යාලුවනේ අපි අපේ PC එකට install කරලා තියෙන software පිලිබදව යම්කිසි දැනුමක් ඕනේ.නිකන් ආවට ගියාට තිබුන පලියට software install කරන්න එපා.!

Disable Startup Programs

මෙතන ගොඩක් දුරට වැටෙන්නේ boot up process එකේදී start up වෙලා එන software.ඒවා නිසාත් ඔයාගේ PC එක slow වෙනවා.

ximg_55f26c0e0a548-png-pagespeed-gpjpjwpjjsrjrprwricpmd-ic-w0cun-moqy

කොහොමද මේවා අයින් කරන්නේ.මුලින්ම කියලා දෙන්නම් windows 7 වල කරන විදිහ.ගන්නකො RUN console එක.type ” msconfig ” & hit Enter. windows 7 & vista වලින්  පස්සේ එන  OS  වල නම් Task manager එකේ start-UP tab එකේ තියෙනවා start-UP software ටික.ඉතින් දැන් බලන් ඉන්නේ නැතුව අයින් කරලා දාන්නකෝ.

00_msconfig_utility

img_52e344039a50c

windows 8 වල ගත්තම අපිට බලාගණන් පුළුවන් ඔකේ status එක සහ startup impact එක.startup impact එක High නම් boot process එකේදී ඔයාගේ PC එක slow වෙලා තමා boot වෙන්නේ.ඒ නිසා ඕක disable කරලා දාන්න right click කරලා.

Close System Tray Programs

system Tray කියන එක පොඩ්ඩක් අව්ල් වගේ නම් මේක මුලින්ම බලන්නකෝ.

ximg_55f26bf1d9577-png-pagespeed-gpjpjwpjjsrjrprwricpmd-ic-wc99gslbwg

දැන් මීටර් උනා නේද.ඔන්න ඔකේ මොනවද තියෙන්නේ ? මන් කලින් කිව්වා වගේ startup software ඔතනට එන්නත් පුළුවන් or background hidden programs වගේ දේවල් ඔතනට එනවා.ඉතින් යාලුවනේ ඔකේ run වෙන දේවල් නිසාත් machine එක slow වෙන්න්න පුළුවන්.එක අපිට අදාළ කරන software එකේ settings පොඩ්ඩක් බලලා හදන්නත් පුළුවන් නැත්නම් මන් කලින් කිව්වා startup එකෙන් disable කරලා දාන්න.

Reduce Animations

මොකද්ද මේක animations කියන එක නම් දන්නවනේ.කොහොමද මේක බලපාන්නේ.මේකෙන් ඉතින් ගොඩක් slow වෙන්නේ නම් නැහැ.නමුත් අපි දැනගෙන ඉන්නේ එපැයි.

ximg_55f26c4b36507-png-pagespeed-gpjpjwpjjsrjrprwricpmd-ic-pphaqwgu9

අපි ගමුකො පොඩි උදාහරණයක්.:- ඔයගොල්ලෝ මොකක් හරි window ක් open කලාට පස්සේ එක minimize and maximize කරන්න පුළුවන් නේ.ඉතින් එක වෙනකොට පොඩි animation ක් එක්කම තමා වෙන්නේ.කරලා බලන්නකෝ.ඉතින් අපිට තවත් පොඩ්ඩක් software පැත්තෙන් speed up කරගන්න විදිහක් තමා මේක.මේ path එකට යන්නකෝ.right click computer icon & click Properties > in the left side click Advance System Settings > Advance TAB click Performance SETTINGS>

capture

ඔතන තියෙනවා නේද “Animate windows when minimizing and maximizing” කියලා ක්.එකේ tick එක අයින් කරන්නකෝ.දැන් Apply & OK කරලා ඕනෑම window ක් minimizing and maximizing කරලා බලන්නකෝ කලින් තිබ්බ Animate එක වෙනවාද කියලා.නැහැ නේද? ඕකත් පොඩි trick ක් speed up කරන.ඔතන යාලුවනේ තව දේවල් ගොඩක් තියෙනවා පොඩ්ඩක් try කරලා බලන්නකෝ යාලුවනේ.

Lighten Your Web Browser

මම මේකෙන් පැහැදිලි කරනන් යන්නේ යාලුවනේ ඔය Internet browse කරනකොට PC එක slow කියනවා නේද ? හේතුව මෙහෙම දෙයක් ගොඩක් internet browse වල තියෙනවා browser’s Extensions or Add-ons කියලා දේවල් ටිකක්.අන්න ඒවා නිසා තමා ඔයාගේ PC එක slow වෙන්නේ.අපිට ඒවා අයින් කරලා දාන්න පුළුවන් web browser’s settings වලින්.හැම එකක්ම නෙමේ ඔයාට ඕනේ කරන දේවල් හැර අනෙකුත් ඒවා අයින් කරන්න.මොකද යාලුවනේ ඔය  Extensions or Add-ons වලට ගොඩක් RAM ( memory ) capacity ක් ගන්නවා PC එකෙන්.එකයි එහෙම වෙන්නේ.ඉතින් slow වෙන අක අහන්න දෙයක් නෙමේ නේ.

ximg_55f26c654fc34-png-pagespeed-gpjpjwpjjsrjrprwricpmd-ic-78besn8an5

There’s a good chance you use your web browser a lot, so your web browser may just be a bit slow. It’s a good idea to use as few browser extensions, or add-ons, as possible — those slow down your web browser and cause it to use more memory.

Scan for Malware and Adware

ඔන්න වැදගත්ම දෙයක් තමා මේක.virus නිසා නම් වෙන්න තියෙන ඉඩකඩ වැඩි යාලුවනේ.මොකද virus එක එක විදිහට එන්න පුළුවන්.system එකට damage ක් කලොත් sorry .com

අන්න ඒ නිසා Capable virus guard ක් ඔයගොල්ලෝ අනිවාර්යෙන් use කරන්න ඕනේ කියලා තමා මන් නම් කියන්නේ.original ක් use කරන්න.scan කරලා බලන්න virus තියෙනවා ද කියලා.

ximg_55f26cbc2b43e-png-pagespeed-gpjpjwpjjsrjrprwricpmd-ic-f8bskvigcq

Free Up Disk Space

මෙන්න මේකත් ටිකක් වැදගත් දෙයක් යාලුවනේ.ඔයගොල්ලොන්ගේ HDD එක Disk Clean up ටූල් එකෙන් clean ක් දාගන්න එක.එක inbuilt OS එකේම තියෙනවා.එකෙන් අපිට පුළුවන් අනවශ්‍ය folders files ඒවත් කරලා දාන්න.මේකෙන් OS එකට කිසිම හානියක් වෙන්නේ නැහැ යාලුවනේ.Tempory files/Updates යනවා නම් ඒ files පිරුනම PC එක නිකන්ම slow වෙන්න පටන් ගන්නවා.it is possible.just running the Disk Cleanup tool included in Windows

ximg_55f26c9ad82c6-png-pagespeed-gpjpjwpjjsrjrprwricpmd-ic-xdl3hrusr8

වැඩේ කරන්න මෙහෙමයි යන්නකෝ computer එකට.දැන් ඔයාගේ HDD එකේ partitions පෙන්වනවා නේද? එකේ OS එක install කරලා තියෙන එක right click කරලා Properties යන්නකෝ.එකේ තියෙනවා නේද Disk clean up කියලා  ක්.එක click කරන්නකෝ……….

capture

ximg_55f26c9ad82c6-png-pagespeed-gpjpjwpjjsrjrprwricpmd-ic-xdl3hrusr8

දැන් මේ විදිහට එක එක tick එක දාලා remove කරලා දාන්න.දැන් ඉතින් ටිකක් OS එක පැත්ත speed වෙනවද කියලා බලන්නකෝ.එක ඉතින් අපිට මෙහෙමයි කියල පෙන්වන්න බැ.user ට තමා තේරෙන්නේ.

Defragment Your Hard Disk

මේකෙනුත් වෙන්නේ මන් අර කලින් කිව්වා වගේ දෙයක්ම තම යාලුවනේ.HDD Optimize කරන්න පුළුවන්.ඒ කියන්නේ hard ඩිස්ක් partitions වලට තමා අපි මේක කරන්නේ.මේකෙනුත් අපිට අපේ PC එක speed up කරගන්න පුළුවන්.

ximg_55f26cdc682a1-png-pagespeed-gpjpjwpjjsrjrprwricpmd-ic-q-msu7t6s4

නමුත් යාලුවනේ දැන් windows 10 / 8 වල නම් මේක අපිට කරන්න උවමනාවක් නැහැ.මොකද Automatically ඒක සිදුවෙනවා.SSD වලට නම් ඕනෙම නැහැ.මන් එක දෙයක් කියන්න ඕනේ ඔය 3rd party software වලින් HDD Optimize කරන්න ගියාම OS එකට එක බලපාන්න පුළුවන්.එක ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.ඒවා recommend කරන්න අමාරුයි.

Uninstall Programs You Don’t Use

මෙන්න මේකත් වැදගත්.ඔයගොල්ලන්ට අනවශ්‍ය software ඉවත් කරලා දාන්න යාලුවනේ.ඔයගොල්ලන්ට No useful software ඉවත් කරලා දාන්න.එහෙම කියන්නේ සමහර ඒවගෙන් background running එකක් වන නිසා.

ximg_55f26d00e8467-png-pagespeed-gpjpjwpjjsrjrprwricpmd-ic-okbsfpygik

 

 Use the Performance Troubleshooter

මේක ගැන නම් ගොඩක් දෙනෙක් අහලා නැතුව ඇති,performance issues තියෙනවා නම් ඔයගොල්ලන්ගේ computers වල අපිට ඒවා identify කරගෙන fix කරන්න පුළුවන් විදිහක් තමා මේක..එයා detected කරගන්නවා  issues ඊට පස්සේ අපිට පෙන්වනවා එක..මේක යාලුවනේ අපේ control panel items වල තියෙනවා.

%e0%b6%91%e0%b7%86%e0%b7%99%e0%b7%86%e0%b7%93%e0%b6%bb%e0%b7%99%e0%b7%86%e0%b7%8a

control panel > all control panel items > Troubleshooting කියන path එකට ගියාම ඕක හොයාගන්න පුළුවන්.ඕක category කරලා තියෙන්නේ/ left side එකේ view all කලාම සේරම ටික පෙන්වනවා.

%e0%b6%91%e0%b6%91%e0%b6%91%e0%b6%91%e0%b6%91%e0%b6%91%e0%b6%91%e0%b6%91%e0%b6%91%e0%b6%91%e0%b6%91%e0%b6%91%e0%b6%91%e0%b6%91%e0%b6%91%e0%b6%91%e0%b6%91

ඉතින් අපිට මේකෙනුත් පුළුවන් os එකේ මොනවාහරි අව්ලක් තියෙනවා නම් හොයා ගන්න.

Disable or make unneeded services Manual

මේක මොකද්ද ? මොනවද මේ services කියන්නේ ? windows OS එකට අදාළ කරන ඒ කියන්නේ OS එක run වෙන්න අදාළ කරන services වගයක් තියෙනවා,අන්න ඒවායින් Softwares install කරනකොටත් සමහර වෙලාවට අ software එකට අදාළ කරන මොකක් හරි service ක් මේ services list එකට එන්න පුළුවන්.ඉතින් අපිට එක ඕනෙද එපාද කියන එක අපිම තීරණය කරනන් ඕනේ.ගොඩක් ඒවා ඕන වෙන ඒවා නෙමේ.ඒවා මොනවද කියල බලල වැඩකට නැති ඒවා stop කරලා දාන්න ඕනේ.go to RUN console & type services.msc hit Enter.

  1. Go to Services & Applications > Services. You’ll see the Services window (refer figure).
  2. Right-click on a service that you wish to set to manual or disable. If the service is already started, Stop it first.

තව විදිහක් නම් යාලුවනේ අපිට registry Editor එකෙන් වැඩ ටිකකුත් දාන්න පුළුවන්.අපි uninstall කරපු software එහෙම මේකේ තියෙනවා නේ.අනන් ඒවා ටික හොයලා delete කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි.එක ගොඩක් අවදානම් වැඩක්.දන්නා කෙනෙක් මිස කරන්න යන්න එපා..නමුත් ඉගෙන ගන්න.

 


ඕවා තමා යාලුවනේ අපිට software පැත්තට අදාළ වෙන්නේ.තව ඕවට 3rd party software තියෙනවා.නමුත් recommend කරන්න බැහැ.හොද trusted ඒවා තියෙන්න පුළුවන්.ඊට වඩා හොදයි යාලුවනේ අපි එක Windows පැත්තෙන්ම කරගන්නවා නම්.

hardware පැත්තෙන් කියනවා නම් hard disk එක ගැන මන් මුලින්ම කියනවා නම්,hard disk එකේ මොනවා හරි problems තියෙනවා නම් ( Bad sectors ) ඔයගොල්ලන්ගේ computer එකට එක ගොඩක්ම බලපානවා යාලුවනේ.slow වෙන්න එක හේතුවක් තමා.

164_4

Bad sectors fix කරගන්න පුළුවන් විදිහක් තියෙනවා. ( not 100% ) try it 

තව විදිහක් !  repair tool ක් තියෙනවා.try it

ඔයගොල්ලෝ SSD drive ක් නම් use කරන්නේ ඔය කරදර කිසිම දෙයක් නැහැ යාලුවනේ.මොකද එකේ platters නැහැ.crash වෙන්නේ නෑ.මන් කලින් post ක් දාලා ඇති SSD ගැන.මගේ නෙමේ එක නිසල් Bro ගේ.බලන්නකෝ එකත්.


අපිට පුළුවන් යාලුවනේ ඔයගොල්ලන්ගේ RAM capacity එක වැඩි කරගන්න.Memory එක වැඩි කරගෙනත් පුළුවන් අපිට අපේ computer එක speed කරගන්න.

62274349f8fa2931e9e10736048067b9-650-80


තව ඔයගොල්ලෝ computer එකට සම්බන්ධ කරලා තියෙන devices වල problem නිසාත් computer එක slow වෙන්න පුළුවන්.බොහෝ විට stuck වෙන්න තියෙන ඉඩකඩ වැඩි.

Ex :- PCI cards / USB devices

තව ඔයගොල්ලන්ගේ Motherboard එකේ Problems තියෙනවා නම් slow වෙන්නත් පුළුවන්.chips overheat උනාම.capacitors damage උනාම,ගොඩක් දුරට නම් මෙහෙම උනාම display කිසිවක් පෙන්වන්නේ නැහැ.නමුත් පෙන්වන්න පුළුවන්.වැඩ කරනන් ගියාම slow වෙනවා , stuck වෙනවා ඒ වගේ ලෙඩ එනවා.

close-up

ඔන් ඔය වගේ දේවල් තමා යාලුවනේ speed up කරගන්න පුළුවන්.ඉතින් මේක ලොකු විස්තරයක්.ගොඩක් වැදගත් වේවි කියලා හිතුනු නිසා තමා මේක දැම්මේ.ඉතින් අනිත් යටත් මේ දේවල් දැනගන්න share කරන්න.නොදන්නා දෙයක් තියෙනවා නම් comment කරන්න.

animated-lion-gif-17

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s