Computer Power Supply

Computer Power Supply එක ගැන නම් ඉතින් හැමෝම දන්නවනේ.හොදට ඇහැට කනට පෙන්න තියෙන දෙයක් නේ.අද මම හිතුව පොඩ්ඩක් Computer hardware part ක් ගැන කියලා දෙන්න..මේකෙන් කරන්නේ computer එකට අවශ්‍ය කරන DC current එක ලබා දෙන එක.එහෙම දිගෙන යනකොට සමහර components වලට current එක මදි වෙන්න පුළුවන්.අන්න ඒ නිසා  ගන්න කලින් මේක පොඩ්ඩක් කියවලා ඉන්න කොල්ලනේ.

standard-psu-100021930-gallery

computer power supply එක ගැන මම අද කියලා දෙන්න අදහස් කරන්නේ යාලුවනේ කොහොමද අපි හොද power supply ක් හදුනා ගන්නේ,මේකෙන් computer එකේ performance වැඩි වෙනවද,මේකේ එන errors මොනවද , කොහොමද අපි හොද ක් ගන්නේ, මේ මේ දේවල් තමා අද කතා කරන්නේ .beaver_scared_ha

power supply එක ඉතින් කව්රුත් වගේ වැඩිය care කරන්නෙම නැති දෙයක් නේ.නමුත් යාලුවනේ මේකත් වැදගත් පාර්ට් ක්.මොකද මේකේ voltages එහා මෙහා උනොත් මුළු computer එකම down යන්නත් පුළුවන්.එහෙම වෙලත් තියෙනවා.අපි use කරන්නේ නොර්මල් computer ක් නම් වැඩිය අපි care කරන්න ඕනේ නැහැ.මොකද lowest machines වලින් ගොඩක් ලොකු task ක් නොවෙන නිසා


මුලින්ම බලමුද කොහොමද අපි හොද power supply ක් හදුනා ගන්නේ කියලා.කොටින්ම කිව්වොත් හොද power supply ක් බරින් වැඩි.ඒවගේ wires දැලකින් වගේ එකකින් cover කරලා තියෙන්නේ.මේ මේ දේවල් වලින් තමා අපි හොද power supply ක් identify කරගන්නේ.එහෙමත් නැත නම්  Brand එකෙන්.Ex:- Cooler master , Power Logic , DELUX , Corsair, Armageddon වගේ brands තමා.

magnum-pro-x275-silver_1

අනිත් කාරණය තමා ඔයාට මොන වගේ power supply ක් ද උවමනා කරන්නේ කියන එක.ඔයාගේ hardware devices වැඩි නම් අ කියන්නේ හොදම mainboard / HDD /Specially VGA Cards best performance තියෙන ඒවා include නම් ඔයා අනිවාර්යෙන්ම හොදම වර්ගයේ power supply  ක් ගන්න ඕනේ.ඔආය ඕනේ කරන W ගණන දැන් ඔයාටම calculate කරගන්න පුළුවන් යාලුවනේ මේ site එකට ගිහිල්ලා.  OuterVision Power Supply Calculator

මේ දේවල් ගොඩක් important දේවල් යාලුවනේ.අපි power supply එක වැඩිය care නොකෙරුවට,

computer power supply එකෙන් performance වැඩි වෙනවා කියන්නේ මේකයි.ඔයාගේ RAM එකේ VGA card එකේ Processor එකේ hard disk එකේ main board එකේ performance වලට කිසිදු බාධාවක් නොවෙන්නට වග බල ගන්න පුළුවන් power supply unit ක් තියෙනවා නම්.100% performance ගන්න පුළුවන් කියන එක නෙමේ මන් කියන්නේ..ඔයාගේ computer එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන් හොද power supply ක් use කරනවා නම් ඔයා..

power supply errors ගැන කතා කලොත් එහෙම යාලුවනේ> නිතර restart වීම , power ON කලද ටික වෙලාවක් ගත වීම , computer එක shut down නොවිම , ………..වගේ දේවල් තමා.

ඉතින් යාලුවනේ අපි මේ power supply එක working condition good කියලා identify කරගන්නේ කොහොම ද  computer එකකට plug නොකර? කියලා දෙන්නම් පොඩි විදිහක්.24 pin or 20 pin power connector එක අදුරගන්නකෝ.

%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8a

ඔන්න ඔකේ තියෙනවා නේද Green color wire ක්.අන්න එකයි ඕනෑම Black color wire එකකුයි short කරලා ( connector holes වලට පින් ක් ගහන්න.එවිට short කරන්න පුළුවන් ) power දෙන්නකෝ.දැන් power supply එක වැඩ කරන්න පටන් ගනී.නමුත් මේකෙන් 100% කියන්න බෑ power supply එක OK කියලා , or power supply tester එකකින් පුළුවන් Voltage එක මැනගන්න..අනිත් විදිහ motherboard එකකට plug කරලා බලන්න ඕනේ.

atx-power-supply-tester-600x500

දැන් අපි පොඩ්ඩක් බලමුද මේකේ මේ තියෙන connectors ගැන.මන් pic වගයක් දාන්නම් පහලින් අදුරගන්න ලේසි වෙන්න.

ps-1

ps-2

%e0%b6%b4%e0%b7%8a%e0%b7%833

ps-4

මෙන්න තියෙනවා wires වලින් යන voltages.

computer-power-supply-voltages_572084

ඔන්න ඉතින් අදත් ඔයගොල්ලන්ට වැදගත් කියන දෙයක් තමා මන් කියල දුන්නේ.මේක ගොඩක් වැදගත් වෙන්නේ අපේ මේ games play කරන අයියලා set එකට.


 

game_frustration_by_daniel9999999-d39pzrw

Advertisements

2 thoughts on “Computer Power Supply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s