What is SSD ?

ඔන්න ඉතින් අදත් ගෙනාවා පට්ට පොස්ට් ක්.මම නම් නෙමේ මගේ අනිත් එකා වන නිසල් සහෝදරයා ගේ වැඩක් තමා මේක.

503797-ssd-vs-hdd-what-s-the-difference

මොනවද මේ SSD….?????

ඩේටා ස්ටෝර් කරන්න තමයි බාවිතා කරන්නේ ,එස්.එස්.ඩි සොලිඩ් slate drive(Solid-state drive) සිංහල නම් අව්ල් හොඳේ .මේකෙන් ඔයාගේ දැන් තියනවට වඩා පරිගණකයේ වේගය 25%කින් වගේ වැඩි කරගන්න පුළුවන් .ඒ කියන්නේ දැන් ඔයා බාවිත කරන නොර්මල් එකට වඩා ඕකට SSD එකක් උඹ ගැහැව්වොත් ඔයාගේ පරිගණකයේ වේගය වැඩිවෙනවා කාලකින්.දැන් standard HDD එකෙයි SSD එකෙයි තියන වෙනස බැලුවොත් මෙහෙමයි මචෝ.දැන් ඔයාගේ තියන නිකන් HDD එකේ ඇතුලේ තියෙන්නේ platters කිහිපයක් ඒවගේ තමයි උඹ දාන සේරම ජරාව ගබඩා වෙන්නේ .ඔව්වා හෙන වේගෙන් කැරකෙනවා ඈ ..ඕනනම් ගලවල බලපන් .ඔකේ ඇතුලේ තියනවා පොඩි කට්ටක් වගේ එකක් අපි පරිගණකයෙන් මොකක් හරි සිග්නල් එකක් දීපු ගමන් එකින් තමයි ඇතුල් කරන්නේ සහ පිටට දෙන්නේ.ඒ කියන්නේ ඔය මගුල කෙලින්ම වැඩ කරන්නේ එලෙක්ත්රොනික් විදියට හරිද මැකානිකල් පොඩ්ඩකුත් තියනවා(යාන්ත්‍ර විද්‍යාව).i-0xqhea

හරි දැන් බලමු SSD ගැන ,දැන් SSD එකක් ගත්තොත්  එකේ ඔය වගේ මොන දෙයක් වත් නැහැ තියෙන්නේ තනිකරම ස්ටෝරේජ් බොෂ් නිකන් පෙන් එකක් වගේ.ඒ කියන්නේ මයික්‍රෝ චිප් තමයි තියෙන්නේ.ඔන්න ඕකයි මුලිකම වෙනස පුතේ .දැන් අපි කලින් HDD එකට ගියොත් එකේ ඩේටා හොයන්න එයා හෙන ගේමක් දෙනවා අපිට නොතේරුනාට ..එකට කියන්නේ සීඩ් ටයිම් කියල .දැන් ssdඑකේ තියෙන්නේ මයික්‍රෝ චිප් විතරනේ ඉතින් එයාට ගෙමක්ම නැහැ ඕනි දෙයක් ටින් ගාද්දී හොයාගන්නවා මිකනිකල් පාර්ට් මුකුත් නැහැ .ආර්ම් නැහැ.SSD එකේ ලොකුම වාසිය තමයි පොඩි පොඩි ගොනු රීඩ් සහ රියිට් වෙද්දී windows ඔර් Linux වල ඔයාට දැනිල ඇති ඔයාගේ පරණ HDD එක පිස්සු නටනවා එකියන්නේ හැමවෙලේම ඔයාගේ නොර්මල් hddඑකේ platters  කැරකෙනවා ආර්ම් එක වැඩ කරනවා,ඉතින් SSD එකේදී එහෙම ලොකු සීන් මුකුත්ම නැහැ .

අනික තමයි දැන් උඹ ඔරලෝසුවක් අරගෙන උඹේ පරණ hdd එක ගහල උඹේ පරිගනකෙ බුට් වෙන්න යන වෙලාව බැලුවොත් තප්පර 11-20 වගේ යනවා ,ssd එකක් ගැහැව්වොත් උඹට තප්පර 5න්-6න් ඩෙස්ක්ටොප් එකේ….ඔන්න ඕකයි වෙන්නේ ..දැන් අනික් පැත්තෙන් බැලුවොත් ඔයා ලොකු softwares බාවිත කරනවනම් ඒකියන්නේ ප්‍රිමියර් ,Autocad මායා 3ඩ් මැක්ස් සහ Android ස්ටුඩියෝ වගේ හෙන තඩි ඒවා අන්න ඔයාට නොර්මල් hdd එක්කයි ssd එක්කයි වෙනස තේරෙනවා නොර්මල් hdd එකේදී ඕව දුවවනකොට පිසි එක පිස්සු නටවනවා හැබැයි ssd එකෙන් වැඩේ වෙද්දී පිසි එකට ගානක්වත් නැහැ .
දැන් ඔයාලට හිතෙනවා ඇති ssd එක ඇයි ඔච්චර ලොකු කියල නැහැ මෙහෙමයි සාමන්යෙන් ලෝකේ hdd ඩිස්ක් හදන්න standerd එකක් තියනවා අන්න එකේ විදියට තමයි හදන්නේ නැත්තම් ඕක ඉතින් usb 3 පෙන් එකක් ගානට දාල හදන්න පුළුවන් .
දැන් ඔකේ කල් පැවැත්ම ගත්තෝ එහෙම මෙහෙමයි වෙන්නේ….durabiliti එක ඔන්න ඕක තමයි hdd එක්ක වැදගත්ම දේ .දැන් ඔයා හිතහන්කෝ මෙහෙම ඔයාට තියනවා ටයර් එකක් රීම් එකකුත් ගහල දෙන්නේ .දැන් ඕක කොටුවක හයි කරලා හාදගන්නවා ඔය වගේ දෙකක් හදාගන්නවා එකක් තාර පාරක දුවවනවා අනික වාතයේ දුවවනවා .උඹ දන්නවනේ තාර පාරේ දුවන එකින් ඉක්මනට අව්ල් යනවා කියල .අන්න වෙනස තේරුම් ගන්න .නොර්මල් hdd වලත් වෙන්නේ අර කට්ට හැමවෙලේම තැටි උඩ දුවන එක ඒවත් එක තැන හිට්ටෝත් ඒ තැටි වල bad sector යන මුලික දෝෂයක් ඇතිවෙලා නිකන්ම සවුත්තු වෙනවා..හැබැයි ssd වල එහෙම ජල් මාරස් මුකුත්ම නැහැ .
ඒ කියන්නේ ssd වල ආයු කාලය අම්බානකට වැඩි.
දැන් ඔයා හිතන්නකෝ ඔයා යනවා ගැස්සෙන වාහනේක එතකොට අන්න පරණ hdd ඩිස්ක් use කරන එක අනතුරුදයාක වැඩි මොකද අර තැටි ගැස්සෙනවා අර ආර්ම් එක වැදිලා සවුත්තු වෙනවා.ssd එකක් නම් අපායට ගියත් වැඩ කරනවා.

new technology such as 60GB SSD, with no mechanical elements and old technogogy as 60GB HDD
දැන් ඊළඟ දේ පවර් එක සහ හිට් එක නිකන් hdd එකක් ගත්තිත් අර ඇතුලේ තියන ජරාව සේරම කැරකෙන්න හෙන වෝල්ටේජ් එකක් ගන්නවා ඒකියන්නේ 33000 V එහෙම නෙවේ ඈ …අනික හිට් වෙනවත් වැඩියි.ssd වල නම් ඉතින් ඔව්ව නැහැ පිසි එක දන්නෙත් නැති තරම් එහෙම එකක් තියනවද කියල.
දැන් ඔයා ඔය නිකන් hdd එකක් අව්රුද්දක් දෙකක් පාවිචි කරද්දී කර කර ගාල සද්දයක් එනවා ඒ අර තැටි සවුත්තු වෙලා ඉතින් රැ 12 ට විතර ගේම් ගහන්න ඕක දාපු ගමන් අම්මා කෑගහනවා මට ඊයෙත් එහෙම උනා ඊට පස්සේ මම අම්මට කිව්වා ssd hdd එකක් අරන් දෙන්න කියලා මොකද ssd වල අවුරුද්දක් දෙකක් නෙවේ ගොඩ කාලයක් පාවිච්චි කලත් සවුත්තු වෙන්න තැටියක්වත් කිසිම හෙලවෙන දෙයක්වත් නැති නිසා
දැන් සේරම හරිනේ ගණන් බලමුකෝ මෙහෙමයි ඇත්තටම ssd නම් හෙනම ගණන් .දැන් නිකන්128gb ssd එකක් ගන්න සල්ලි වලින් බොලන්ට නිකන් hdd එකක් ගත්තොත් 2 tb වගේ ගන්න පුළුවන්.
බොලන්ට ඕනි නම් ssd එකක් අරගෙන මසින් එකට ගහල primary hdd එක විදියට ssd එක දාල secondary එකට නොර්මල් hdd එක දෙන්න පුළුවන් එටකොට අර මම උද කියපුව වෙනවා,
ගේම් හරි හෙන ලොකු වැඩ වගේ කරන එක්කෙනෙක් නම් අනිවා ssd එකක් ගනින් වෙනස තේරෙයි ….


Samsung SSD vs HDD


 

13962861_971107583001161_5196614684715958549_o

arrow-310626_960_720

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s