Disable The Taskbar Thumbnail Previews In Windows 10

Thumbnail Preview එක ගැන ඔයගොල්ලෝ කලින් අහලා තියෙනවා නේද යාළුවන් / අර folders එහෙම ලොකු කරලා පෙන්නන්නේ.අන්න එක අපි windows 10 වල taskbar එකේ අයින් කරලා දන්නේ කොහොමද එහෙමත් නැත නම් ඒ විදිහට Thumbnail Preview පෙන්වන එක නවත්වන විදිහ තමා මන් අද කියලා දෙන්න හදන්නේ.

taskbar-hover-preview

ඇත්තම කිව්වොත් මේක මට නම් කරදරයක් වගේ පෙන්නේ නැහැ,නමුත් දැනගෙන ඉන්න එක හොදයි නේ.ඔන්න අපි දැන් වැඩේ කරන්න හදන්නේ.අපි මේක කරන්නේ යාලුවනේ.  Registry Editor එකෙන්.(requires administrative rights) ඕක ගන්න විදිහ මතකයි නේද? > win key + R  & type regedit then press Enter.

333333333333333333333333333333333

දැන් මේ path එක හොයාගෙන යන්නකෝ.

HKEY_CURRENT_USER\Software\Microsoft\

Windows\CurrentVersion\Explorer\Advanced

ඊට පස්සේ right click කරලා new DWORD ක් හදාගන්න ඕනේ.(32bit) එක rename කරන්න ” ExtendedUIHoverTime ” කියලා.Value එකට දෙන්නකෝ ” 25000 ” …>> මේක ඔයගොල්ලොන්ගේ path එකේ තියෙනවා නම් Value එක විතරක් 25000 දෙන්න.

taskbar-preview-regedit

දැන් OK කරලා computer එක restart කරලා බලන්නකෝ වැඩේ කොහොමද කියලා.>

taskbar-hover-preview-off


i-0xqhea

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s