Get Google Chrome-Like Tabbed File Browsing In Windows Explorer

i-0xqheaGoogle Chrome එකේ අර Tab එක Firefox එකේ මේ Tab එක.මොනවද මේ Tabs කියන්නේ.සරලව කිව්වොත් page ක්.වෙනම පිටුවක්.අපිට මේවා ගොඩක් හම්බවෙන්නේ internet browsers වල නේද යාලුවනේ. Ctrl + T press කලාම වෙනම tab ක් open වෙනවා නේද යාලුවනේ.දවසම internet එකේ ඉන්න අපේ ලෝකයට මේක අලුත් දෙයක් නෙමේ.නමුත් දැකල තියෙනවද මෙහෙම දෙයක්.

brightexplorer

බලන්නකෝ මේක දිහා පොඩ්ඩක්.මේක මොකද්ද කියාලා අදුරන නේද? මේක windows explorer එක.මොකද්ද මේකට මේ වෙලා තියෙන්නේ.මේකත් අර internet browsers වල tabs open වෙනවා වගේ එක එක window ටික tabs විදිහට පෙන්වන්න පටන් අරගෙන නේද? යාලුවනේ මේක අලුත් දෙයක් නේද ? සමහරු නම් දන්නවත් ඇති.

අපිට මේක කරන්න වෙන්නේ 3rd Party software එකකින් යාලුවනේ.ඔයගොල්ලොත් මේක try කරලා බලන්නකෝ.ඊට කලින් පහත pic ටිකත් බලලා ඉන්නකෝ.

clover

clover_bookmark-single

clover_bookmark

clover-2

මෙතනින් Download කරගන්නකො.

clover

 

7a95e97086fbb1170c6d50d4a5996f2a

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s