What is Overclocking Graphics Cards

ඔන්න ඉතින් හැමෝටම සුබ දවසක් වේවා කියල මුලින්ම මන් කියනවා.බලන්නකෝ අද මම මොකද්ද අරගෙන ආවේ කියලා.මේක නම් ඉතින් games play කරන පොරවල් වලට නම් ඉතින් ගොඩක් වැදගත් වෙන දෙයක්.මුලින්ම කියන්න ඕනේ හරියටම මේ concept එක learn කරන්න ඕනේ..නැත නම් sorry.Com තමා.පොඩි risk එකකුත් තියෙන වැඩක්.අපොයි මන් කිව්වේ නැහැ නේ මොකද්ද කියලා.

maxwell-oc-tutorial

OverClocking තමා අද කියලා දෙන්න හදන්නේ

Here we go now.> මන් මෙතැනදී ගොඩක් advance දෙයක් කියලා දෙන්න අදහස් කරන්නේ නැහැ යාලුවනේ.basically දේවල් ටිකක් කියලා දෙන්නම්,ඔයගොල්ලන්ගේ graphics card එකෙන් තව පොඩ්ඩක් performance  ගන්න විදිහ ගැන,හැම graphics card එකකින්ම බැහැ..overclock කරනවා කියන්නේ යාලුවනේ graphics card එකේ තියෙන performance වලට වඩා අපිට use කරන්න පුළුවන් වීමයි.එක අපි කරන්නේ software වලින්.graphics card වලට පමණක් නෙමේ අපිට අපේ motherboards පවා overclock කරන්න පුළුවන්.main board නම් අපිට කරන්න වෙන්නේ BIOS වලින්.හැබැයි මතක තියාගන්න ඕනේ graphics card එක overclock කලාම එකේ lifetime එක ටිකක් අඩු වෙනවා.අපිට graphics card එකක chip lifetime එක calculates කරන්න බැහැ.normally හොද graphics card එකක් නම් කිසිම අව්ලක් නැතුව අවරුදු 10 ක් 15 දුවනවා.එක අවරුදු 6 වගේ සිමා වෙන්න පුළුවන්.හැබැයි කව්රුත්ඒ graphics card ක් අවරුදු 6 වගේ use කරන්නේ නැහැ නේ..අපි හොද power supply ක් use කලොත් හොදට machine එක බලා ගත්තොත් අවරුදු 10 ක් 15 දුවන්න පුළුවන්.

graphics card වල manufacture දීලා තියෙනවා watt මෙච්චර ප්‍රමාණයක් ඕනේ කියලා.(real watt 500 වගේ) overclock කළා නම් graphics card එක තව ටිකක් power අදිනවා.එක අනිවාර්යෙන්ම වෙන දෙයක්.අනිත් එක අතමා power වැඩි වෙන තරමටම heat එකත් වැඩි වෙනවා.graphics card ක් overclock කරන්න කලින් මේ මේ දේවල් ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ යාලුවනේ.ටිකක් low graphics card overclock කරද්දී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ.මොකද overclock කලාම graphics card ක down වෙන්නත් පුළුවන්.

දැන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලෝ ගාව තියෙන graphics card එකට කොපමණ දෙයක් කරන්න පුළුවන් කියල.එක දැනගන්න නම් ඔයගොල්ලෝ මේ මේ websites වලට ගිහිල්ල පොඩ්ඩක් බලන්න search කරලා. > http://www.overclock.net / http://www.thomshardware.com / http://www.bittech.net ආදී international websites or > http://www.gamer.lk යන local website එකකට හරි ගිහිල්ලා පොඩ්ඩක් අහලා  බලන්න ඔයගොල්ලන්ගේ graphics card එක overclock කරන්න පුළුවන් ද කියලා.මන් කියන්නේ යාලුවනේ ඔයගොල්ලන්ගේ graphics card එක ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කොච්ච්ච්රක් දේවල් කරන්න පුළුවන් ද කියලා.එක තමා first.

ඊලග දේ තමා අපිට මේකට අවශ්‍ය කරන software ටිකක් තියෙනවා.මුල්ම දේ තමා ඔයාගේ graphics card එල latest ම graphics driver එක අරගෙන install කරගන්න.මොකද graphic card drive එක latest වෙන තරමටම / update වෙන ඇමටම graphics card එකේ performance වැඩි.අපිට overclock කරන්න ගන්න main software එක තමා MSI AfterBurner කියන්නේ.

afterbuner

ඔයාලට මෙතනින් මේක download කරගන්න පුළුවන්. hrjhwxw

msi

මේක ගොඩක් user-friendly software ක්.ඒ නිසා use කරන්න අමාරු නැහැ.ඒ කියන්නේ ඔයාට overclock කරන්නත් අමාරු නෑ කියන එක.අනිත් software එක තමා යාලුවනේ benchmark software ක් තියෙන්න ඕනේ. එකට අපි use කරන්නේ Unigine Vally කියන software එක.අපිට normally recommend කරන්න පුළුවන් මේක හරි Unigine Heaven කියන එක තමා.

unigine

SYSTEM REQUIREMENTS

Hardware:
  • GPU:
    • ATI Radeon HD 4xxx and higher
    • NVIDIA GeForce 8xxx and higher
    • Intel HD 3000 and higher
  • Video memory: 512 Mb
  • Disk space: 1.5 Gb
Operating system:
  • MS Windows XP / Vista / 7 / 8
  • Linux (proprietary video drivers required)
  • Mac OS X 10.8+ (Mountain Lion)

මේ දේවලුත් අපිට මේ software එක use කරනවා නම් ඕනේ වෙනවා.ඔයා graphic card එක overclock කලාට පස්සේ මේ වගේ software එකකින් check කරලා බලන්න ඕනේ overclock එක නිසා බලපෑම මොකද්ද කියලා.එකට ඔය උඩ තියෙන video එක බලන්නකෝ.පුළුවන් නම් එක දිගට 6h වත් දුවලා බලන්න graphic card එක crash වෙන්නේ නැතුව run වෙනවා නම් වැඩේ හරි.නැත නම් වැඩේ කරන්න බැහැ.අනිත් එක තමා යාලුවනේ ඕකෙන් අපි බලන්න ඕනේ graphic ratification කොහොමද කියලා අව්ලක් නැති වෙන්න ඕනේ graphic වල.(after overclocking) මොකද manufacturer recommends කරන ගානට වඩා අපි graphic card එකෙන් performance ගන්න හදන නිසා.

හරි යාලුවනේ ඔන්න ඉතින් මගේ හෑල්ල ඉවරයි.අපි දැන් බලමුද අපේ වැඩේ කරන විදිහ.මන් එකට ඔයගොල්ලන්ට video ක් දෙන්නම්.එකේ විදිහට වැඩේ කරන්න.පහල බලන්නකෝ.

හරි එහෙනම් මන් දැන් වැඩිය කියවන්න ඕනේ නැහැ නේද යාලුවනේ.ඔයගොල්ලන්ට දැන් ටෙරෙනවා ඇති නේද කොහොමද හරියට overclock කරන්නේ කියලා.එහෙනම් ඉතින් අනිත් යටත් මේක කියලා දෙන්න.ඔයගොල්ලන්ගේ යාලුවන්ටත්.අපේ BLOG එක share කරන්නත් අමතක කරන්න එපා.

sli

all_about_me_boy_t

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s