Shrink Your Hard Disk

maxresdefault

ඔව් ! ඔව් ! ඔයාට මේක කරන්න පුළුවන් ! මොකද්ද දන්නවද මන් අද කියල දෙන්න හදන්නේ.ඔයගොල්ලන්ගේ desktop එකේ laptop එකේ hard disk එක shrink කරන විදිහ.එත් මොකද්ද මේ shrink කියන්නේ.හරි මන් මෙහෙම කියන්නම්කො.”ඔයගොල්ලන්ගේ hard disk partition එක තියෙනවා නේ.අන්න එක කොටස් ලෙස වෙන් කරගන්න එක තමා මේ shrink කියන්නේ, Ex :- 500GB Hard Disk ක් තියෙනවා අපි එක පිලිවෙලින් 100GB , 200GB & 200GB ලෙස කඩාගන්නවා කියලා හිතන්නකෝ.අපිට එක කරන්න පුළුවන් windows install කරනකොට නේද ? ඔයගොල්ලෝ windows install කරනකොට hard එක partition නොකර windows install කලොත් ඔයගොල්ලෝ ගාව තියෙන්නේ එක partition ක් විතරයි නේද ? එක ඉතින් කඩාගන්න නම් software ක් දාලා තමා කරගන්න වෙන්නේ කියලා තමා හිතන්නේ.

but-249x120

එහෙම software ඕනේ නැහැ යාලුවනේ.තනි single partition ක් නම් තියෙන්නේ අපිට windows වලින්ම ඕක කඩාගන්න පුළුවන් partition වලට.අන්න ඒකට තමා SHRINK කියන්නේ.දැන් තේරෙනවා නේද යාලුවනේ shrink කියන්නේ මොකද්ද කියලා.අපි දැන් බලමුද එහෙනම් මේක කරන විදිහ.( windows 7,Vista,8.8.1 & 10>>> but I am not sure windows XP ) so guys go to this path ->

right click Computer > Manage > Disk management

untitled

දැන් මේ උඩ විදිහට ඔයගොල්ලන්ට ඕනේ කරන  partition එක මත right click කරලා shrink volume click කරන්නකෝ.ඊට පස්සේ මෙහෙම window ක් ඒවි.

%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b7%8a

දැන් බලමුද පොඩ්ඩක් මේවගේ තේරුම.

1) Total size before shrink in MB :- ඒ කියන්නේ shrink කරන්න කලින් HDD space එක.full space

2) Size of available shrink space in MB :- shrink කරන්න available space එක

3) Enter the amount of Space to shrink in MB :- enter කරන්න ඔයාලට  ඕනේ කරන space එක

4) Total size after shrink in MB :- shrink කලාට පස්සේ HDD space එක.

අපිට ඉතින් මෙතනින් change කරන්න තියෙන්නේ ” Enter the amount of Space to shrink in MB” කියන එක තමා.ඔතන ඔයාට ඕනේ කරන ගාන දීලා shrink button එක click කරන්නකෝ.ඊට පස්සේ යාලුවනේ ඔයගොල්ලන්ට තවත් Unalocated partition ක් දිස් වේවි..ඊට පස්සේ ඉතින් new volume ක් create කරගන්න තමා තියෙන්නේ…..

all_about_me_boy_t

 

Advertisements

2 thoughts on “Shrink Your Hard Disk

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s