Using Skype without installation

කොහොමද මේක කරන්නේ ? skype without installation ? කොහොමද යාලුවනේ.ඔන්න අද ඉතින් කියලා දෙන්න හදන්නේ කොහොමද අපි Skype use කරන්නේ OS ඒකට install නොකර. Skypeගැන ඉතින් කව්රුත් දන්නා දෙයක් නේ.ලෝකයේ මිලියන ගණනක් Skype භාවිතා කරනවා.ගොඩක් ව්‍යාපාරික මිනිසුන් media conference සදහා මේක යොදා ගන්නවා.ඇත්තම කිව්වොත් මේක ගැන නොදන්නා කෙනෙක් නැහැ.

එත් ඉතින් යාලුවනේ අපිට මේක අපේ desktop ඒකට laptop ඒකට install කරන්නම වෙනවා නේද? ඔව් ඉස්සර නම් අපිට “ඔව්” කියන්න පුළුවන් නමුත් දැන් එහෙම ඕනා නැහැ.දැන් අපිට skype install නොකරත් පුළුවන් Internet Browser එකකින් skype calls ගන්න.

යන්න මේ site ඒකට. www.skype.com ගිහිල්ලා use skype online click කලාම අපිට logging screen ක් එනවා.එතන ඔයගොල්ලන්ගේ skype ID & password දීලා logging වෙන්න තියෙන්නේ.මහා ලොකු දෙයක් නෙමේ යාලුවනේ..

skype

1

මේකෙදි අපිට තියෙන වාසිය තමා යාලුවනේ අපි අපේ desktop එකට skype install කළා කියලා හිතන්නකෝ.දැන් අපි එකෙන් calls අරන් chat කර කර ඉන්නකොට ඔන්න දැන් ටික දවසකට පස්සේ desktop එකට ආපහු windows install කරන්න උනොත් or software damage ක් වගේ දෙයක් උනොත් අපහු ඔයාට skype install කරන්න වෙනවා නේද? එතකොට අපි ගත්තු calls , chat කරපු ඒවා සේරම නැති වෙනවා..නමුත්,දැන් යාලුවනේ අපිට බලාගන්න පුළුවන් අපේ friends ලා internet browser එකකින් skype log වෙලා.calls ගන්න chat කරන්න හැම දෙයක්ම කරන්න පුළුවන් අපිට internet browser එකකින් skype logging වෙලා.මේ system එක introduce කරලා හුගක් කල්.නමුත් මේක ගැන ගොඩක් දෙනා දන්නේ නැහැ.slow වීමක් stuck වීමක් මේකෙදි වෙන්නේ නැහැ යාලුවනේ……………..

all_about_me_boy_t

Advertisements

2 thoughts on “Using Skype without installation

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s