How To Enable Ctrl-Alt-Delete to Force A Login Window in Windows 10

Oh Man ! Terrible ! It’s gonna be Crazy ! කොහොමද මගේ BLOG යාලුවනේ.ඔන්න බලන්නකෝ මම අද අරගෙන ආවේ මොකද්ද කියලා.මුලින්ම කියන්න ඕනේ මේක windows 10 වලට පමණක් නොවේ.windows 7 / 8.1 වලටත් කරන්න පුළුවන්.

windows7logon

මේක යාලුවනේ එක්තරා විදිහක security option ක් කිව්වොත් තමා මන් හරි.ඔයාලා windows 10 වල mouse click කලාම password එක type කරන්න එනවනේ or click any key on your keyboard.නමුත් මේ Ctrl-Alt-Delete option එක enable කරපු ක් නම් එහෙම බැහැ.,

screen-with-ctrl-alt-delete-600x380

බලන්නකෝ මේ උඩ තියෙන pic එක,එකේ Ctrl-Alt-Delete enable කරලා තියෙන්නේ කියලා වැටෙනවා නේද? ඉතින් අපි ඕක එච්චර care කරන්නේ නැහැ.server OS එකක නම් ඔයාට log වෙන්නෙම වෙන්නේ මේ විදිහට තමා.නමුත් මන් කතා කරන්නේ Client OS ක් ගැන.අපි ඉතින් මේක enable කරලා කොච්චර keys press කලත් අපිට password එක type කරන තැනට එන්නේ බැහැ.එන්න නම් අපිට Ctrl-Alt-Delete එක වර press කරන්නම වෙනවා.එහෙනම් දැන් බලමුද මේක අපි කරන විදිහ.

How To Enable  8ofYvRj6Bz

win key + R press කරලා RUN එක ගන්නකො..දැන් එකේ මේ command එක type කරලා enter කරන්නකෝ.මෙන්න මේ වගේ.

”    netplwiz   “

run-netplwiz

දැන් මෙහෙම ක් ආවට පස්සේ.User Account console එක එනවා.එකේ තියෙනවා යාලුවනේ ඔයගොල්ලන්ගේ User Account ටික.ඒවා බලන්න එපා.හික් > යන්නකෝ දැන් advance tab එකට..

user-accounts-enable-ctrl-alt-delete

ඔන්න ඔකේ තියෙනවා නේද,Require users to press Ctrl-Alt-Delete කියලා ක්.එකට tick එක දාන්නකෝ.ඊට පස්සේ apply and ok කරන්නකෝ..දැන් ඔයගොල්ලන්ගේ computers වලින් අපි ටිකකට lock කරන්නකෝ.win key+L…

o6hh5c

දැන් බලන්නකෝ මේ විදිහට press Ctrl-Alt-Delete කියලා ක් ඇවිල්ලා තියෙනවද කියලා.දැන් ඔයගොල්ලෝ වෙනදට log වෙන විදිහට keyboard mouse use කරලා බලන්නකෝ වැඩේ කොරගන්න පුලුවන්ද කියලා.වැඩේ කොරගන්න බැහැ නේද මගේ යාලුවනේ..ඉතින් ඔන්න මේකත් Microsoft ලා include කරලා තියෙන user account security option ක්.මන් හිතනවා ඔයගොල්ලෝ මේකට කැමති වේවි කියලා.

all_about_me_boy_t

 

 

 

 

 

 

ඔයගොල්ලන්ට මේක domain environment එකක (server) කරන්න ඕනේ නම් users ලට policy එක add කරන්න වෙනවා.එකට පහල බලන්නකෝ.කෙටියෙන්ම තියෙනවා.

Open Group Policy Edit, navigate to the following location,

Computer Configuration → Windows Settings → Security Settings → Local Policies → Security Options

And double click the setting “Interactive logon: Do not require CTRL+ALT+DEL“, selectDisable, then OK to save the settings. Change takes effect right away.

group-policy-enable-ctrl-alt-del

 

Advertisements

2 thoughts on “How To Enable Ctrl-Alt-Delete to Force A Login Window in Windows 10

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s