What is Windows 10’s Battery Saver mode

Battery Saver mode එක ගැන smart mobile තියෙන අය නම් දන්නවා ඉතින්,ඉතින් යාලුවනේ ඔන්න මේ Battery Saver mode එක දැන් windows 10 laptop / tablet වලටත් include වෙලා තියෙනවා.මුලින්ම මේක ආවේ smart mobile වලට.ඔන්න දැන් laptop / tablet වලටත් ඇවිල්ලා තියෙනවා.ඒක ආවේ මේ windows 10 එකත් එක්කම තමා.desktop වල මේක දකින්නට ලැබෙන්නේ නැහැ මොකද desktop එක battery backup එකකින් වැඩ නොකරන නිසා.

battery_saver_0

ඔයාගේ windows 10  laptop / tablet වල battery average එක low වෙලා නම් අපිට පුළුවන් battery life එක තවත් පොඩ්ඩක් වැඩි කරගන්න මේ Battery Saver mode එක තුලින්.එකෙන් වෙන්නේ Battery Life එක extend කරලා දෙන එක.මේක windows 10 වලට include උනේ windows 10 Anniversary Update එකෙන්ද කියලා නම් මට හරියටම මතකයේ නැහැ යාලුවනේ…කොහොමහරි ඔයාලට පුළුවන් Taskbar එකේ battery icon එක click කරලා battery server mode එක ON කරගන්න.නැති නම් Quick Action bar එකෙනුත් පුළුවන්.

මේකෙන් වෙන්නේ යාලුවනේ මන් ඔයගොල්ලන්ට කිව්වා වගේ Battery Life එක extend කරලා දෙන එක තවද , මේ mode එක ඔන් කලට පස්සේ සමහරක් power consuption එක වැඩිපුර laptop එක භාවිතා කරන දේවල් temporary disable වෙනවා.ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ  automatic email and calendar sync, live tile updates, and background processes for some apps going to temporary disable,& lowers your display’s screen brightness,.. මේ වගේ දේවල් disable වෙනවා.මොකද මේ දේවල් නිසා battery එක low වෙන නිසා.අපිට කැමති නම් enable කරගන්න පුළුවන්..mobile එකක නම් මේ වගේ නේ.

power-saving-mode-tweak

ඒ වගේ windows 10 තියෙන laptop / tablet වල mode එක enable කලාම වෙනවා.ඔයගොල්ලන්ට laptop එකේ windows 10 settings > system එකෙට ගිහිල්ලා battery click කලාම පෙන්වනවා තව කොච්චර වෙලාවක් UP එකේ තියාගන්න පුළුවන් ද කියලා.තව දෙයක් යාලුවනේ.අපිට මේක හැම තිස්සෙම on එකේ තියන්න බැහැ නේ.ඒ නිසා අපිට පුළුවන් battery server mode එක on කරලා battery server settings ගිහිල්ලා Battery server mode එක automatically යම් කිසි presentage එකකට දෙන්න.20 % නම් මන් හිතන්නේ දෙනවා නම් ගොඩක් හොදයි

8ofYvRj6Bz

ximg_56b1595aa90d1-png-pagespeed-gpjpjwpjjsrjrprwricpmd-ic-dkt96xsngy

ඒ කියන්නේ අපිට මේක ගොඩක් උවමනා වෙන feature ක් යාලුවනේ.අනිත් යටත් දැනගන්න share කරන්න එහෙම අමතක කරන්න එපා.මේ video එකත් බලලම ඉන්නකෝ.



 

 

all_about_me_boy_t

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s