Set Up a Mobile Hotspot in Windows 10 Anniversary Update

ඔන්න ඉතින් මගේ යාලුවනේ මම අදත් සුපුරුදු පරිදිම ඔයාලට වටිනා කියන windows tricky ක් අරගෙන ආවා. Mobile Hotspot ගැන අහල තියෙනවා නේද යාලුවනේ.ඒ කියන්නේ ඔයාලගේ internet connection එක තව device ක් සමග share කරගන්න පුළුවන් concept ක්.ඕක මුලින්ම ආවේ mobile device වලටනේ.

ඔන්න ඉතින් දැන් ඒක laptop/desktop වලටත් ඇවිල්ලා තියෙනවා.එහෙම කිව්වට ඉතින් හැම එකටම නැහැ,අපිට ඒකට software/hardware Requirement වගයක් ඕනේ කරනවා.අද අපි මේකෙදි කතා කරන්නේ windows 10 සම්බන්ධව.අනෙකුත් OS වලදී මේක අපිට දැකගන්න බැහැ.but  possible to use the command line.මේ 2016 අපි ඉන්නේ….යාලුවනේ windows 10 -Anniversary Update එකේදී අපිට Mobile Hotspot facility ක් MS ලා දීලා තියෙනවා.Only Anniversary Update. / >> Anniversary Update නොවන OS වල මේක නැහැ..ඒ වගේම ඔයගොල්ලන්ට WiFi connection ත් ඕනේ වෙනවා.එහෙනම් අපි දැන් වැඩේට බහිමු ද ?

win-10-featured

Enable Mobile Hotspot in Windows 10

මුලින්ම ensure කරගන්න ඔයා internet එකට connect වෙලා ද කියලා.දැන් යන්නකෝ>  Settings > Network & Internet > Mobile hotspot.ඔන්න දැන් “Share your Internet with other devices” කියන එක enable කරන්නකෝ.

mobile-hot-spot-3

ඔතන edit ගිහිල්ල ඔයගොල්ලන්ට පුළුවන් Network name ක් සහ ඔයගොල්ලන්ට කැමති password ක් දෙන්න.දැන් ඉතින් ඔන්න අපි windows 10 වල hotspot enable කළා.දැන් ඔයගොල්ලන්ගේ smart device වලින් WiFi search කරලා බලන්නකෝ ඔයගොල්ලෝ දුන්නු network name එක පෙන්වනවද කියලා.

img_0709-508x480

එක එක device connects උනාම ඔයාලට windows 10 laptop එකෙන් / desktop එකෙන් connected devices මොනවද කියලත් දැනගන්න පුළුවන්.

mobile-hot-spot-4

ඔන්න එහෙනම් මගේ කතාව ඉවර කළා මම.දැන් තියෙන්නේ ඔයගොල්ලන්ත තියෙන ප්‍රශ්න කියන එක.share කරන්න අමතක කරන්නත් එපා.අනිත් යටත් දැනගන්න..

dispatch_hotspot_diagram350x900

 

 

all_about_me_boy_t

 

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s