How to control updates on Windows 10

Windows 10  අපේ කොල්ලන්ට , කෙල්ලන්ට තියෙන ලොකුම අව්ලක් තමා මේ windows update automatically run වෙන එක.කොච්චරවත් ඒක settings ගිහිල්ලා disable කලත් ඔයා නිතරම internet use කරන කෙනෙක් නම්.එක automatically enable වෙනවා.එක කව්රුත් කරන දෙයක් එහෙම නෙමේ.එක එහෙම තමා OS developers ලා නිර්මාණය කරලා තියෙන්නේ,windows bugs,errors fix වෙන්න සහ antivirus වලින් secure වෙන්නත්.

pcw-win10-minibanner-100598891-orig

ඔයාලට මතකද මන් windows 10-anniversary update ක් ගැන කිව්වා.එකත් හරියට windows update ක් ම තමා..නමුත් අපිට එක පසුව OS එකටම include කරලා MS ලා දෙනවා.anniversary update එකෙන් පස්සේ..ඉතින් යාලුවනේ මේ windows update කියන එක අපිට ගොඩක් වැදගත් දෙයක්.නිතරම අපිට windows update MS server එකෙන් ලබා ගන්න පුළුවන්.OS එක පැත්ත secure කරගන්න පුළුවන්.

footer-bg3

නමුත් යාලුවනේ මේ update නිසා OS එක down යන්නත් පුළුවන්.update එක fail or crash උනාම සහ windows crack use කරන අයට මෙහෙම වෙන්න පුළුවන්.

windows-10-auto-updates-e1438789777721

බලමුද අපි දැන් මේක disable කරගන්න විදිහ..අපිට Options 02 ක් තියෙනවා.

1).Windows 10 Settings 

2).Services disable 

මෙන්න මේ Options 02 න් අපිට පුළුවන්  windows 10 update disable කරන්න.

මුලින්ම යන්නකෝ එහෙනම් settings වලට.Go to > settings > Update & Security > windows update, Advance Options > මෙතනින් disable කරන්න පුළුවන්.නමුත් වැඩක් නැහැ.

දැන් 2 Option එක.යන්නකෝ This PC right click කරලා Manage > Services & Applications > Services > Windows Update > මේක double click කරන්නකෝ.

win

win-2

දැන් බලන්නකෝ යාලුවනේ මෙහෙම ක් ඇවිල්ල ඇති නේද? ඔකේ startup type එකට disable දෙන්නකෝ.ඊට පස්සේ service status එකට stopped දෙන්න,දැන් apply & ok දෙන්නකෝ…..ඕක තමා දෙවෙනි එක..


මෙහෙම කලාම system එකෙන්ම තමා disable වෙන්නේ.අරක පොඩි windows setting ක් නේ.මේක පොඩ්ඩක් advance..දැන් ඉතින් කොහොම කලත් ඔයාට windows update යන්නේ නැහැ.ඒ වගේම තමා මේක auto enable වෙන්නෙත් නැහැ.ඔයගොල්ලෝ sign-in වෙන්නේ MS account එකකින් නම් ඕක Manual ලෙස change කළා නම් තමා හොද…මොකද දන්නවද දැක වෙලාවට windows app store එකෙන් downloading කරන්න දෙන්නේ නැහැ මේ windows update permanently disable නම්.එක නිසා එක ගැනත් පොඩ්ඩක් අවධානය දෙන්නකෝ යාලුවනේ..

“මේ වගේ ගොඩක් දේවල් ඉතින් ඉගෙන ගන්න නම් ඔයාලට දෙහිවල Youth Center එකටම යන්න වෙනවා යාලුවනේ.Youth Center එක ගැන වැඩි විස්තර දැනගන්නම ඕනේ නම් ඔයගොල්ලන්ට,යන්නකෝ මේකට.”

gp1npoe8

logo

 

 

all_about_me_boy_t

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s