Now You Can Get Microsoft Windows and Office ISO Easily

ඔන්න යාලුවනේ මන් ඔයගොල්ලන්ට ගෙනාව අද පට්ටම වැඩ කෑල්ලක්.සුපිරි කියන්නේ සුපිරිම ක්..ආයෙමත් ඔන්න ඉතින් ඔයගොල්ලන්ට windows & office package එක internet එකෙන් හොයා හොයා ඉන්න ඕනා නැහැ යාලුවනේ.

thinking

අපිට තියෙනවා එකට Biggest Solution ක්.එක tool ක්.එකෙන් පුළුවන් Microsoft Server එකට log වෙලා එක හරහා අපිට ඕනේ කරන windows & office package එක ගන්න.මේකේ Biggest Advantage එක තමා යාලුවනේ ඔයගොල්ලන්ට Genuine Windows OS එක ගන්න පුළුවන්.(without licence) මේක හරහා ඔයගොල්ලන්ට windows 7 , 8.1 සහ windows 10 ගන්න පුළුවන් MS server එකෙන් directly,ඒ වගේම තමා office package එකේ 2007 සිට 2016 දක්වාත් ඔයගොල්ලන්ට ගන්නට පුළුවන් යාලුවනේ.මෙන්න එහෙනම් මුලින්ම මේක Download කරගෙන ඉන්නකෝ.මේකට ඉතින් හරියට නමක් නම් නැහැ.

hrjhwxw


ඇතැම් විට ඔයගොල්ලන්ගේ computer එකට .NET Framework 3.5 ඕනා වෙනවා මේ tool එක run කරගන්න.


එහෙනම් මන් හිතනවා ඔයගොල්ලෝ මේක Download ක්ලරලා ඇති කියලා.අපි බලමුද එහෙනම් මේකෙන් කොහොමද අපි windows OS ක් Download කරගන්නේ කියලා.හරිම ලේසි වැඩක් යාලුවනේ කරන්න තියෙන්නේ.

open කරගන්නකො Download කරගත්තු file එක.දැන් මෙහෙම පෙන්නාවි.

0000001

මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාට ඕනේ කරන os එක select කරගන්න එක.next

0000002

ඔන්න ඉතින් ඊට පස්සේ අහනවා Edition එක ඕනේ මොකද්ද කියලා..එකත් select කරලා දීලා …  next

0000003

ඔන්න ඉතින් ඊට පස්සේ අහනවා Language එක මොකද්ද ඕනේ කියලා…එකත් දෙන්නකෝ ඉතින්.අපි නම් English නේ…next

0000004

දැන් අහන්නේ ඔයාට ඕනේ කරන්නේ 32bit Architecture /  64bit Architecture ද කියලා..එකත් දෙන්නකෝ.දැන් බලන්නකෝ වැඩේ ඔන්න අහවර වෙන්න හදන්නේ.

0000005

ඔන්න ඉතින් වැඩේ ඉවර කළා.දැන් ඔයගොල්ලන්ට ඕනේ තැනකට මේ ISO file එක save කරගන්න තියෙන්නේ.

all_about_me_boy_t

ඔන්න එහෙනම් මගේ වැඩෙත් අහවර උනා යාලුවනේ.මේක අලුත්ම tool ක් යාලුවනේ.මේ මොන්ත් එකේ තමා release කරලා තියෙන්නේ.අපි වගේ අයට ගොඩක් උදව් වෙන tool ක්.මොකද දැන් ඉතින් OS torrent download කරන්නත් බැහැ නේ.kiskass තවමත් block නිසා.ඔන්න එකට වඩාත් හොද විසදුමක් ලෙස Genuine OS  එකම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්.පස්සේ ඉතින් crack කරන එක වෙනම කතාවක් නේ.

One thought on “Now You Can Get Microsoft Windows and Office ISO Easily

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.