Yahoo mail Allow apps that use less secure sign in

මොකද්ද යාලුවනේ මේක ? මතකද මන් කලින් කියලා දුන්නා ඔයාලගේ personal yahoo mail එක MS Outlook වලට config කරන හැටි? අන්න එකටම අදාළ දෙයක් තමා මේක..මේක යාලුවනේ yahoo mail එක Application ක් හරහා access කරන්න යනකොට access දෙන security feature ක්.මේක enable නොකර අපිට MS Outlook වලට අපේ mail එක access කරන්න දෙන්න බැහැ.මොකද mail security කියන දේ ගොඩක් වැදගත්,ඒ නිසාම yahoo සමාගම විසින් මේක හදුන්වා දී තියෙන්නේ..මේක security protocol ක් කිව්වොත් තමා නිවැරදිම.

yahoo_logo_purple-250

අපි එහෙනම් මුලින්ම යාලුවනේ  MS Outlook වලට mail එක config කරන්න කලින් මේ security option එක enable කරලා ඉමු.logging වෙන්නකෝ ඔයගොල්ලන්ගේ mail ඒකට.go to Account Info > Account Security > ඒකට ගියාම තියෙනවා “Allow apps that use less secure sign in” කියලා enable කරන්න option ක්.එක enable කරන්නකෝ..

%e0%b7%86%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e0%b7%86%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b7%8a%e0%b7%86%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e0%b7%86%e0%b7%8a

මේ picture එක බලන්නකෝ..අන්න හරි එහෙනම් දැන් ගිහිල්ල MS Outlook වලට mail එක config කරන්නකෝ.මේක කලේ නැත නම් යාලුවනේ අපිට mail server test ක් දෙනකොට errors වදින්න ගන්නවා.password wrong කියනවා, ඒ වගේ errors එනවා.ඉතින් යාලුවනේ ඕක මේ ලගදි මටත් උනා..මන් testing කරගෙන යනකොට තමා මේ option එක disable දැක්කේ..enable කලාම access දුන්නා..


එහෙනම් ඉතින් යාලුවනේ අනිත් කට්ටියටත් මේක බලාගන්න share කරන්න.අදට ඉතින් ඔච්චර තමා.

sponsorloginimage

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s