What is USB Type-C (3.1)

කොහොමද මගේ බ්ලොග් මිතුරනේ.ඔන්න මම අද අරගෙන ආවේ අලුත්ම usb version එක. USB 3.1 type C.මොකද්ද මේක ? ඉතින් යාලුවනේ ඔයගොල්ලෝ use කරන laptop/desktop /mobile  එක මොකක් උනත් ඔයගොල්ලෝ මේ usb type C ගැන දැනගෙන ඉන්නම ඕනේ.මොකද කියනවා නම් කලින් ආපු usb 3.0 එකට වඩා මේක වෙනස්.

usb-3-1-type-c-2

මේ තියෙන පින්තුරේ හැඩය තමා මේ USB 3.1 Type-C එක නිර්මාණය වෙලා තියෙන්නේ..යාලුවනේ ඉස්සරහට ඔයගොල්ලන්ගේ හැම device එකකම මේ port එක අඩංගු වෙන්න පුළුවන්.ඒ වගේම දැන්මේ තියෙන මේ ports නැති වෙලා යන්නත්ක පුළුවන්. මුලින්ම ආවේ apple MAC Book වලට..ඉස්සෙල්ලාම අපි පොඩි video ක් බලමුද.

මන් පොඩි දෙයක් කියන්නම් යාලුවනේ මේකට කලින්.මුලින්ම ආපු usb 1.1 වැඩ date transfer කරන්න පුළුවන් උපරිම speed ක් තියෙනවා.ඒ වගේම එක හරහා යවන්න පුළුවන් උපරිම current ක් තියෙනවා,ඉතින් යාලුවනේ මේක එන්න එන්න මදි උනා මිනිස්සුන්ට.data ගොඩක් එක පාර transfer කරන්න උවමනා උනා.ගොඩක් speed එකකින්.එත් එක්කම තමා මේක USB 2.0 USB 3.0 දක්වා update උනා.දැනට ඉතින් ගොඩක් දෙනා use කරන්නේ මේ usb 3.0 තමා.usb 3.0 වල විශේෂත්වය තමා ඔයාට 5Gbps speed එකකින් data transfer කරන්න පුළුවන්.

usb

ඉතින් යාලුවනේ ඔන්න ඕකත් මදි වෙලා USB 3.1 – 2015 දී release උනා.මේකේ විශේෂත්වය තමා ඔයාට 10Gbps speed එකකින් data transfer කරන්න පුළුවන්.ඒ වගේම 5A current ක් මේකෙන් යවන්නත් පුළුවන්.ඉතින් ඔන්න ඕකෙන් තමා මේ USB Type-C කියන එක එලියට ආවේ.මේ usb වලත් යාලුවනේ standard ක් තියෙනවා.

32325y_d

බලන්නකෝ යාලුවනේ මේ type-c එක දිහා පොඩ්ඩක්.මේක ටිකක් අනිත් ඒවාට වඩා හැඩයෙන් එහෙම වෙනස් නේද.මේකෙන් ඉතින් මුලින්ම ප්‍රයෝජනය ගත්තේ Apple සමාගම තමා.

apple-usb-c-charge-cable-replacement-program ඉතින් යාලුවනේ මේ port එක හරහා laptop එක charge කරන්නත් පුළුවන්.මොකද මේකෙන් ලොකු current ක් යවන්න පුළුවන් නිසා.ඒ වගේම මේකට pendrive ක් ගහන්නත් data transfer කරන්න,printer ක් ගහන්න,වගේ ගොඩක් දේවල් මේ port එක හරහා සිදු කරන්න පුළුවන්..

emtec-usb-c-3-1000x667  Note: Flash drivers that include both USB Type-A port s(larger) & Type-C ports ( Smaller)

අනිත් දේ තමා යාලුවනේ අපි මේ usb port වලට pen drive ක් ගහන්න ගියාම පැත්ත වරදිනවා නේද? මට නම් අනන්තවත් වෙනවා..දැන් ඉතින් ආපහු වරදින්නේ නැහැ.මොකද මේ USB Type-C එක දෙපැත්තටම plug කරන්න පුළුවන් ඒ කියන්නේ reversible.

යාලුවනේ අපිට මේක desktop එකකට උනත් set කරගන්න පුළුවන් Expansion Card ක් අරගෙන.date speed ඒකත් බලන්නකෝ.

ඉතින් යාලුවනේ දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඉස්සරහට මේ තියෙන හැම port එකක්ම ඉවත් වෙලා යාවි.මොකද එක එක ජාතියේ ports තියෙනකොට ගොඩක් කරදර නිසා.ඉතින් යාලුවනේ ඉස්සරහට මේ USB Type-C port ටිකක් විතරක් අපේ computers වලට එන්න පුළුවන්.මොකද මේක ලොකු step ක් USB වල..

typ-c-data-cables

ඒ වගේම අමතර දෙයක් ලෙස මේ pic ඒකත් බලන්නකෝ..මේකත් අලුත්ම port ක් නෙමේ,නමුත් දැනට තියෙන Data Transfer අතින් වැඩිම port එක තමා මේක.. ( Thunderbolt )

thunderbolt1

thunderbolt

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s