How to Config All Removable Storage Devices Access Deny

සුබ උදැසනක් වේවා මගේ BLOG මිතුරනි.අද කියලා දෙන්න හදන දේ පොඩ්ඩක් server Administrative පැත්තට අදාළ දෙයක්.නමුත් මේක මම කියලා දෙන්නේ client computer එකක කොහොමද කරන්නේ කියලා.

Removable Storage Devices කියන්නේ මොකද්ද කියලා දන්නවනේ ඔයගොල්ලෝ.Ex :- Portable hard disks , pen drives , portable ROM s  වගේ දේවල් තමා.ඔන්න ඔය දේවල් තමන්ගේ computer එකට / client computer එකට connect කලොත් access නොවෙන විදිහට හදන්න පුළුවන්.මේක මට කතා කරන්න වෙන්නේ server පැත්තෙන් තමා.admin ට සිද්ද වෙනවා client computers වලට Removable Storage Devices restrict කරන්න මොකද users ලා විසින් pen drivers connect කල පසු virus වගේ දේවල් infect වෙලා computer එක down යෑමට තියෙන ඉඩකඩ වැඩි නිසා admin ට සිද්ද වෙනවා එහෙම කරන්න.එකට ඉතින් අදාළ කරන policy එක හදල push කරන්න තියෙන්නේ.

login_icon

මන් අද කියලා දෙන්නේ කොහොමද user computer එකකට එහෙම කරන්නේ කියලා..server එකේ නම් admin policy එක හදනවා නේ.බලමුද අපිටත් එක කරන්න පුළුවන් ද කියලා..යාලුවනේ windows OS වල තියෙනවා Group Policy කියලා ක්.අන්න එකෙන් තමා අපි මේ වැඩේ කරන්නේ.තව ක් කියන්න ඕනේ.windows starter,home,student & normal windows editions වල මේක නැහැ.Pro,Enterprise editions වල තමා මේ Group Policy තියෙන්නේ..හරි එහෙනම් අපි වැඩේට බහිමු.

no-usb-flash-drive

ගන්නකො මුලින්ම එහෙනම් RUN console එක.(Win key+R) type> gpedit.msc   hit enter.

111

දැන් මේ path එක දිගේ යන්නකෝ. Computer Configuration > Administrative Templates > System > Removable Storage Access ඒ යටතේ right side එකේ තියෙන All Removable Storage Classes: Deny All Access > double click කරන්නකෝ.

2222

4444

දැන් යාලුවනේ එකේ තියෙනවා නේද options 3 ක්.Not Configured , Enable , Disable කියල..Enable එකට tick එක දාලා Apply & OK කරන්නකෝ. දැන් ගන්නකො CMD එක.එකේ මේ command එක type කරලා enter කරන්නකෝ.gpupdate /force 

මේකෙන් වෙන්නේ අපි enable කරපු policy එක computer එකට apply වෙන එක..දැන් computer එක restart කරන්නකෝ.දැන් ඔයගොල්ලන්ගේ pen drive ක් ගහල බලන්නකෝ වැඩ කරනවද කියලා.

server ක් හරහා නම් admin ට monitor කරන්නත් පුළුවන් මොන user ද pen drive ක් insert  කලේ කියලා.

readmorebuttonreadmorebutton


 

admin-designstyle-boots-m

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s