Sync Hotmail Contacts to Gmail

ඔන්න ඉතින් අදත් එහෙනම් වැදගත් පොස්ට් එකක් අරගෙන ආවා.ඔයගොල්ලන්ගේ Microsoft Account එකේ contacts කොහොමද gmail ඒකට share කරගන්නේ,එහෙමත් නැත්නම් කොහොමද Sync කරගන්නේ..මේක ගොඩක් වටින්නේ windows mobiles use කරන කට්ටිය Android Device එකකට change වෙනකොට Microsoft Account එකේ save කරපු contacts Android Device ඒකට ගන්නේ කොහොමද කියන එක..ඔන්න ඒකත් කරන්න පුළුවන් යාලුවනේ..

with-either-method-you-will-find-that-under-your-gmail-your-contact-list-has-been-updated-with-all-the-numbers-you-had-on-your-phone              117878

දැන් එහෙනම් අපි වැඩේට බහිමුද> මුලින්ම ඔයගොල්ලෝ internet browse කරන එකකින් logging වෙන්නකෝ ඔයගොල්ලන්ගේ gmail ඒකට සහ Hotmail ඒකට..දැන් අපිට කරන්න තියෙන්නේ Hotmail එකේ contacts >gmail ඒකට ගන්නනේ මුලින්ම යන්නකෝ gmail ඒකට..

gmail එකේ contacts වලට යන්නකෝ..දන්නේ නැත නම් පහල බලන්නකෝ.

1

contacts ගිහිල්ල ඊට පස්සේ තියෙනවා more කියල ක්.එක click කලාට පස්සේ තියෙනව Import කියල ක්.ඒකට යන්නකෝ..පහල බලන්නකෝ.

2

import click කලාට පස්සේ එනවා window ක්.එකේ තියෙනවා කොහෙන්ද import කරන්න ඕනේ කියලා.yahoo,outlook,AOL,other email provider or CSV or Vcard File කියලා options 5ක්.එකෙන් Outlook.com select කරන්නකෝ.

3

දැන් ඉතින් Outlook/Hotmail එකේ තියෙන contacts ටික import වේවි.මොකද ඔයගොල්ලන්ට මන් කිව්වා නේද gmail & Microsoft account දෙකෙන්ම sign-in වෙලා වැඩේ පටන් ගන්න කියලා.එහෙම කරන්න බැරි උනා නම් Outlook.com select කලාම MS account ඒකට logging වෙන්න කියලා කියනවා මේ විදිහට.

4

5

ඔන්න ඉතින් මේක කලාට පස්සේ වැඩේ හරි..දැන් gmail එකේ contacts බලන්නකෝ.Outlook එකේ ටික එහෙම්මම තියේවි mobile numbers , emails මේ හැම දේම sync වෙලා ඇති gmail එකේ.

icon175x175awesomev3

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s