Sync Yahoo contacts to Outlook 2013

කොහොමද මගේ යාලුවනේ.මතක ඇති නේද ඔයගොල්ලන්ට මන් මුලින් කියලා දුන්නේ yahoo mail එක MS Outlook වලට config කරන විදිහ ගැන? ඉතින් එකටම අදාලව තමා මේකත්.ඔයගොල්ලන්ගේ Yahoo mail එකේ තියෙන contacts ටික outlook එකේ පෙන්නන් නැහැ නේද යාලුවනේ.අන්න එක Sync කරගන්න විදිග ගැන තමා මම අද කියලා දෙන්න හදන්නේ.

aid6090616-728px-Export-Contacts-from-Yahoo-Step-3

අපේ personal mail එක Outlook වලට config කලාට වැඩක් නැහැ යාලුවනේ එකේ contacts ටික sync වෙන්නේ නැත් නම්.මොකද අපිට හැම වෙලේම sender ගේ mail එක enter කර කර ඉන්න බැහැ නේ. අපිට කරන්න තියෙන්නේ යාලුවනේ ymail එකේ contacts ටික Outlook එකට export කරන එක.කොහොමද එක අපි කරන්නේ.එක ගැන තමා අද කතා කරන්නේ.මන් කරන steps ටික හරියට බලාගන්නකෝ යාලුවනේ..

මුලින්ම log වෙන්නකෝ ඔයගොල්ලන්ගේ mail එකට.එකේ contacts icon එක click කරලා ඔයාගේ contacts පෙන්වනවද බලන්නකෝ.ඉහත පින්තුරේ බලන්නකෝ යාලුවනේ..

දැන් contacts වලට උඩින් තියෙනවා නේද යාලුවනේ select all tick එක දාන්න.ඒක දාලා select all කරගන්නකො ඔයාලගේ contacts ටික.දැන් Actions click කරන්නකෝ.

ර්ග්ර්ද්ග්ෆ්ද්ග්

ඉහත දැන් ආපු window එකේ තියෙනවා යාලුවනේ Export කියල ක්.එක click කරන්නකෝ.ඊට පස්සේ මෙහෙම ක් එවී.

2

මෙතනින් අහන්නේ යාලුවනේ ඔයාට ඕන format එක මොකද්ද කියලා.ඔතන Microsoft outlook එකට tick කරලා Export Now click කරන්නකෝ..දැන් file ක් save වේවි ඔයගොල්ලන්ගේ computer එකේ.එක desktop එකට වගේ copy ක් දාගන්නකෝ.

444

දැන් log වෙන්නකෝ ඔයගොල්ලන්ගේ outlook එකට.එකේ file > open and export > Import/Export click කරන්නකෝ.

3

දැන් ඊට පස්සේ මේ විදිහට window ක් එවී,බලන්නකෝ.

4

“Import from another program or file” click කරලා next කරන්නකෝ.ඊට පස්සේ මේක එවී බලන්නකෝ.

5

ඔතන “common Separated Values” ලෙස දීලා next කරන්නකෝ.ඊට පස්සේ මේක බලන්නකෝ.>

6

ඔන්න ඔතනට යාලුවනේ ඔයගොල්ලෝ අර download කරගත්තු file එක දෙන්න ඕනේ.yahoo_contacts.csv file ක් ඇති.එක browse කරලා දෙන්නකෝ..ඊට පස්සේ next කරන්නකෝ.ඊට පස්සේ යාලුවනේ ඔයාගේ contacts ටික කොහෙටද වැටෙන්න ඕනේ කියලා අහනවා.contacts folder එක select කරලා next කරන්නකෝ.

7

දැන් ඉතින් වැඩේ හරි.දැන් ඊට පස්සේ finish කරන්නකෝ.contacts ටික add වෙන්නේ ටිකක් වෙලා යාවි.


yahoo-logo

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s