Switch Audio File Converter

ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා software කැල්ලක් ගැන.Audio File Converter ක් මේක..මුලින්ම කියන්න ඕනේ මේකේ කිසිම crack කරපු software ක් එහෙම නෙමේ මේක free licencing තියෙන software ක්.ඒ නිසා virus free.මේකේ නම තමා Switch Audio File Converter.

Switch-Audio-File-Converter-350x245

NCH Software කියන ඇමරිකානු සමාගමක් තමා මේක release කරන්නේ.මේක free උනාට licencing කරලා අරගෙන full features ගන්නත් පුළුවන්..මේක අපිට අවශ්‍ය වෙන්නේ යාලුවනේ Audio Files වල format එක වෙනස් කරන්න ගියාම.සමහර ඔය Editing කරන කට්ටිය එහෙම දන්නවා..මන් ඉතින් වැඩිය එක ගැන විස්තර කරන්නේ නැහැ.අපි බලමුද මේකෙන් අපිට Convert කරගන්න පුළුවන් file format මොනවද කියලා..

wav, mp3, wma, m4a, ogg, avi, mid, flac, mov, amr, aac, au, aif, raw, dvf, vox, cda, gsm, dss, wmv,   more 

මේ වගේ formates 40 ක් පුළුවන් අපිට Convert කරගන්න.අනිත් එක යාලුවනේ මේක වැඩ කරන්නේ 64-bit computers වල පමණි සහ MAC OS X 10.4..මන් ඔයගොල්ලන්ට setup file එක දෙන්නම්.පහලින් ගන්නකො එක.setup එක install කලාට පස්සේ desktop එකේ මේ විදිහට icon දෙකක් පෙන්නාවි.

2

install කරන්නත් මහා දෙයක් නෙමේ..පහලින් Download කරගන්නකො.

4

අදට එහෙනම් හරි මගේ වැඩේ.අනිත් අයටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා.

video_audio_animation_header_bg

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s