What is Cracking

කොහොමද ඉතින් යාලුවනේ..දන්නවද මේක ගැන.CRACK ? මොකද්ද මේ ? මේකෙන් මොකද්ද වෙන්නේ ? මේක කරන්න හේතුව මොකද්ද ? මොනවටද මේක අපි කරන්නේ ? ඔන්න ඔය වගේ දේවල් ටිකකට අපි අද විසදුම් හොයමුකෝ.මන් කියලා දෙන්නම් ඔයගොල්ලන්ට මොකද්ද මේ crack සීන් එක කියලා..

Cracked-Software

ඇත්තටම කිව්වොත් යාලුවනේ මේක අපි භාවිතා කරන්නේ software active කරගන්න.ඒ කියන්නේ හැම software එකක්ම නෙමේ..අපිට free ගන්න බැරි Licencing Softwares වලට තමා අපි මේක කරන්නේ.හැබෑ මේක නීති විරෝධී වැඩක්.මොකද software නිර්මාණය කිරීමට ගොඩක් දැනුම ඕනේ , technology එක ඒ ඒ වගේ දේවල් උවමනා කරනවා..

cracking_12_7_2011_1

මෙහෙම දෙයක් කරන්න හේතුව මොකක් වෙන්න ඇතිද යාලුවනේ.මේක ඉතින් මුලින්ම හොයා ගත්තු කෙනාව නම් ඉතින් හොයාගන්න බැහැ.හැබෑ මට එක දෙයක් කියන්න පුළුවන්.එයා අනිවාර්යෙන්ම Hacker කෙනෙක්.මේක කරන්නේ යාලුවනේ තනි එක්කෙනෙක් විතරක් software ක් use කරන එක හරි මදි කියලා හිතෙන්නට ඇති සමහර විට..ඒ නිසා cracking කියන concept එක හදුන්වා දෙන්න පුළුවන්.

අපි හැමෝටම මේ Licencing software free වගේ use කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ hackers ලා නිසා තමා..එයා hacker කෙනෙක් එයාට හොදටම එක ගැන Knowledge එක තියෙන කෙනෙක් වෙන්නත් ඕනේ.ඒ වගේම ඒ අදාළ කරන software එක පිලිබදවත්.නමුත් යාලුවනේ අපි සෑම විටම Licencing Softwares භාවිතා කරනවා නම් එක ඔයාලගේ computer එකටත් data වලටත් ගොඩක් හොද දෙයක්.මොකද ඔය crack මගින් ඔයගොල්ලන්ගේ personal data පවා එලියට එන්න පුළුවන්..

080310_jailbreak7

crack කරනවා කියන්නේ මෙහෙම දෙයක් යාලුවනේ.original file එකේ licence එකට අදාළ වන file එක Cracker විසින් replace කරනවා එක Activate විදිහට.නැතහොත් original software එක use කරලා එකට අදාළ වන registry settings , files Licencing විදිහට change කිරීමක් තමා යාලුවනේ වෙන්නේ.කොටින්ම කිව්වොත් මේක explain කරන්න පවා අපහසු දෙයක්.මේ crack ක්‍රියාවලියට අපිට තවත් software ක් උවද භාවිතා කරන්න පුළුවන්.එක ඉතින් depend වෙන්නේ software එක මත.

හරි අපි දැන් බලමුද මේක කරන්නේ කොහොමද කියලා.software ක් crack කරන්න යාලුවනේ අපිට විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්.. serial keys , patch කිරීම , keys generate , crack files යන මේ මේ දේවල් වලින් තමා අපි Softwares crack කරන්නේ.

serial keys නම් enter කරන්න ඕනේ ,  patch කිරීම කියන්නේ මොකද්ද ? එකට අපි කරන්නේ application ක් හරහා.ඒ කියන්නේ එක කරන්නත් tool ක් ඕනේ වෙනවා..එකට software එකේ path එක සහ exe file එක ( software එක) දීලා patch click කරන්න තියෙන්නේ එතකොට එක වෙනවා.patch කියන්නේ normally වහන එකනේ.මේකෙන් අදහස් කරන්නේ  Licencing software එක activate කරන එක. keys generate කියන්නේ Licencing, serial or activation keys generate කරලා දෙන එක.ඊට පස්සේ අපිට ඒවා enter කරන්න තියෙන්නේ.crack files කියන්නේ Cracker විසින් යම් registry settings වලට අදාළ වන සහ activation එකට අදාළ වන files එයා විසින් හදන එක.අපි ඔය crack files software එකේ Installation Location එක හොයලා copy කරලා දාන්නේ ඔය crack files තමා..

IDM Crack

 

දැන් නම් ගොඩක් software crack කරන්න පුළුවන්..crack කරන්න බැරි software ද තියෙන බව ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ යාලුවනේ.සමරහ Virus Guards crack කරන්න බැහැ.තියෙන්න පුළුවන් නමුත් ඒවා 100% working නැහැ..ද වැඩ කරන්න පුළුවන් නමුත් හෙට බැහැ.ඕවා අස්සේ ඉතින් වෙන වෙන security problems එහෙම නැත්තේම නැහැ.එකනේ ඉතින් හැම කෙනෙක්ටම internet එකේ crack තිබුනත් කරගන්න බැරි..එකට පළපුරුද්ද ඕනේ වෙනවා.නැත නම් sorry .com ………

ඉතින් යාලුවනේ මන් හිතනවා වෙනදා වගේම අදත් මන් කියල දුන්නේ දේට ඔයගොල්ලෝ ආසා ඇති කියලා.අනිත් යටත් මේක ගැන දැනගන්න සහය වෙන්න එහෙනම්.

 

Animated Wolves (81)             awesomev3

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s