How to Find Unknown Mobile Numbers

ආවා ආවා බඩු ආවා..කාටවත් දැන් හැංගිලා calls ගන්න බැහැ.මොකද දැන් save නොකලත් number එකේ නම වැටෙනවා..මොකද්ද මේ සීන් එක..මේක තමා සීන් එක.

truecaller-logo-blue

1413461603_hi-res_horz_blog1

මේ ගැන ඉතින් හැමෝම නම් අහලා නැතුව ඇති නේද? මොකද්ද මේක ? මොකද්ද මේකෙන් වෙන්නේ..මේක තමා සීන් එක.අපි mobile එකේ save නොකරන numbers වලින් calls එනකොට එක ටිකක් වදයක් වෙන්න පුළුවන් සමහරුන්ට.එක එක සීන් තියෙනවනේ ඉතින් සමහරුන්ගේ.

ඉතින් අපි ඒ save නොකරන ලද numbers කාගේද කියලා දැනගන්නේ කොහොමද යාලුවනේ එයා කව්ද කියලා කියන්න කලින්..“Truecaller” මේක තමා අපිට තියෙන විසදුම.මේක smartphones වලට එන app ක් යාලුවනේ.නැත නම් අපිට internet හරහා Truecaller website එකට log වෙලත් පුළුවන් මේ numbers කාගේද කියලා බලන්න..නමුත් ඊට වැඩ ලේසි නේද එක mobile එකට දාගෙන තියෙනවා නම්?

ක්‍රම

එක අපේ mobile එකට install කලාට පස්සේ ඔයගොල්ලන්ගේ contacts වල save නොකරපු number එකකින් call ක් එනවා නම් අපිට එයා කව්ද කියලා පෙන්වනවා.( But it’s not 100% sure ) මේක ඇවිල්ලා නම් ඉතින් ගොඩක් කල් වෙනවා නමුත් smartphones use කරන ගොඩක් දෙනෙක් මේක ගැන තවමත් දන්නේ නැහැ.මේක අපිට ගොඩක් වටිනා කියන app ක් යාලුවනේ..මේක Apple IOS , Windows Mobiles & Android යන ඒවාට support කරනවා.මේ video එකත් බලන්නකෝ යාලුවනේ..

8ofYvRj6Bz

Y355KEJU

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s