You Want to Manage Your Hard Disk

සුබ දවසක් යාලුවනේ.අද කියල දෙන්න හදන්නේ software ක් පිළිබදව..මේකෙදි මම mainly බලාපොරොත්තු වෙන්නේ කියලා දෙන්න computer hard  disk partition කරන විදිහ third party software ක් හරහා..

drive-prep2

මන් අද Introduce කරන්න හදන software එක මන් හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් උපකාරී වේවි කියලා..මේකෙන් වැඩ කරන්න ඉතාම ලේසි..මේකේ නම කියල ඉන්නම්කො මන් මුලින්ම.AOMEI Partition Assistant.

maxresdefault (1)

 

මෙන්න මේ සමාගම විසින් තමා මේක Introduce කරලා තියෙන්නේ..

AOMEI-Partition-Assistant-Standard-Edition-5.6.2-Keygen

මුලින්ම ඉතින් මේකත් කියන්න ඕනේ..මේක free edition එකක් ලෙසත් තියෙනවා යාලුවනේ licence edition එකක් ලෙසත් තියෙනවා.මන් දෙන්නම් දෙකම.licence edition එකේ විශේෂත්වය වන්නේ එකේ අමතර features ටිකක් තියෙනවා free එකට වඩා..licence edition නම් ඉතින් මට දෙන්නේ වෙන්නේ crack තමා.

Capture

කොහොමරාහී යාලුවනේ ඔයගොල්ලන්ගේ hard disks format කරගන්න partition කරගන්න resize කරගන්න වගේ දේවල් ගොඩක් මේ software එක මගින් අපිට පහසුකම් සලසා දී තියෙනවා..

1

බලන්නකෝ මන් ඔන්න ටිකක් දැම්මා..මේකෙන් ඔයගොල්ලන්ගේ hard එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.මේ software එක හදන්න යාලුවනේ මේ AOMIE ආයතනය sector-level data protection technology එකක් යොදා ගෙන තියෙනවා..ඒ නිසා මේ පිළිබදව අපිට අවිශ්වාසයක් තියන්න ඕනේ නැහැ.අපිට මේක ගොඩක් උදව් වන්නේ windows xp වගේ machines වලට,අනිත් ඒවටත් උවමනා වෙන අවස්ථා නැතුව  නෙමේ..පොඩ්ඩක් පහල බලන්නකෝ යාලුවනේ.

8ofYvRj6Bz

Supported Operating Systems

  • Windows 10
  • Windows 8.1/8
  • Windows 7
  • Windows Vista
  • Windows XP
  • Windows 2000 Pro SP4

Supported File Systems

  • NTFS
  • FAT32/FAT16/FAT12
  • exFAT/ReFS *
  • Ext2/Ext3/Ext4 *
  • Bitlocker, other file systems *
    * The file system cannot be resized but you can move and clone them.

Supported Storage Devices

  • Traditional hard disk drive, solid-state drives (SSD) and SSHD, etc.
  • External hard drive (USB drives), PC card, All Flash Drives and Thumb Drives and other removable media.
  • All storage devices recognized by Windows, such as RAID, etc
  • Support MBR disk and GPT disk up to 16TB+.
  • Support UEFI/EFI boot.

මන් ඔය දැම්මේ ඔය software එකද අදාළ වන requirements ටික.. මන් පහලින් දෙන්නම් free edition එක සහ licence edition එක.ඔයගොල්ලන්ට licence edition එක download කරගන්න වෙන්නේ යාලුවනේ torrent එකෙන් තමා..අපිට ඉතින් ලොකු වැඩක් කරගන්න ඕන නැති නිසා මන් නම් recommended කරන්නේ free edition එක…ඔයගොල්ලන්ගේ කැමැත්තක්..හරි එහෙනම් පහලින් ගන්නකො..

Click to Free Edition :-  4

Click to Licence Edition :- 4


AOMEI Partition Assistant. ගැන තියෙන පහල Video එකත් බලන්නකෝ..


awesomev3

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s