Its For Your Grammar

Grammar , Grammar  , Grammar  , අපේ කොල්ලන්ට කෙල්ලන්ට ඉතින් Grammar ඉතින් පොඩ්ඩක් වගේ අව්ල් වෙනවනේ…හැම කෙනාගේම.මන් කියන්නේ type කරන වෙලාවට එහෙම.අන්න එකට ඔන්න මන් විසදුමක් ගෙනාව යාලුවනේ…

kusahn

මෙන්න මේක තමා..මේක software ක්..අපගේ grammar mistakes වලට හොද විසදුමක් ලෙස මන් මේක අද ඉදිරිපත් කරනවා යාලුවනේ..ඉගෙන ගන්නා යටත් , හැම කෙනටමත් මේක ගොඩක් උදව් වේවි..ඉන්නකෝ මන් මේක ගැන පොඩ්ඩක් කියනකල්..අපි මොනවහරි type කරනවා කියල හිතන්නකෝ යාලුවනේ sheet එකක වගේ දේක.මන් මේ කියන්නේ English ගැන..ඉතින් සමහර වෙලාවට grammar mistakes එහෙම එන්න පුළුවන් යාලුවනේ.ඉතින් ඒ වගේ වෙලාවට මේ software එකෙන් ඒ word එක red line එකකින් underline කරලා දෙනවා..ඔය type කරන word එක හරි වෙන්න පුළුවන් යාලුවනේ නමුත් grammar වැරදෙන්න පුළුවන් නේ..අන්න ඒ වෙලාවට අපිට බලාගන්න පුළුවන් මොකද්ද වැරැද්ද කියලා..එහෙම දෙයක් තමා මේකෙන් කරන්නේ යාලුවනේ..හැබෑ මේකට අපිට Internet connection එකත් උවමනා වෙනවා යාලුවනේ..දැන් හැමෝම වගේ www පාවිච්චි කරනවනේ ඉතින්..

H5fr_cg8

ඉතින් ඔයගොල්ලන්ගේ grammar mistakes වලට හොද help ක් වේවි මේ tool එක යාලුවනේ..මන් දෙන්නම් download කරගන්න..මේක අපේ office word package එකටත් add කරන්න පුළුවන් යාලුවනේ.එක තමා වඩාත්ම හොද දේ..internet එකේ හුගාක් tools තියෙනවා යාලුවනේ නමුත් මේක තමා පහසුම tool එක..ඔයගොල්ලෝ internet එකේ කා එක්ක හරි chat කරනවා කියල හිතන්නකෝ.ඒ වෙලාවෙත් මේක run වෙනවා යාලුවනේ ඔයගොල්ලෝ type කරන්නේ wrong word ක් නම් එක පෙන්නනවා මෙයා..මෙන්න මේ icon එකෙන් තමා එක පෙන්වන්නේ.වවව්

මේක යාලුවනේ ඔයගොල්ලන්ගේ Chrome browser එකට add කරගන්න පුළුවන්.

ෆ

ඔයගොල්ලන්ගේ office word package එකට මෙතනින් add කරගන්නකො.

eee

මෙතනින් ගන්නකො ඔයගොල්ලන්ගේ windows computer එකට install කරගන්න setup එක.

eee

 

Stick_man_thinking_of_idea_iu5d    හැමෝම මේ software එක පිළිබදව තියෙන Demo Video එකත් බලන්නකෝ.එතකොට තවත් තේරුම් ගන්න පුළුවන්.

8ofYvRj6Bz
helpassist_icon

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s