Windows 10 Anniversary Update

මොකද්ද යාලුවනේ මේ ?  Anniversary Update ? මීට කලින් මෙහෙම ක් ඇවිල්ලා නෑ නේද? windows 10 නිකුත් කරලා අව්රුද්දක් පිරිම නිසා තමා මේක නිකුත් කලේ Microsoft ලා..windows updates වලට නම් ඉතින් ගොඩක් අය ආසා නැහැ මොකද windows original use නොකරන නිසා..windows 10 වලට ආපු Biggest Update ක් විදිහට තමා මේක සලකන්නේ..මේක update ක් උනාට මේකට Upgrade ක් කිව්වොත් නිවැරදි..windows 10 එකේ interface එක ටිකක් වෙනස්කම් කිහිපයක් වෙලා තියෙනවා මේ update එක නිසා.Anniversary Update එක නිකුත් කලේ August 2 දා .windows 10 On July 29, 2015 නිකුත් කල අතරම ගොඩක් පාරිභෝගිකයන් එය install කරනු ලැබුවා..මම හිතන විදිහට service pack කතන්දරේ ඉවරයක් වෙලා.මොකද windows 7 වලින් පස්සේ ඔය කියන service packs මුකුත්ම ආවේ නැහැ..මම හිතන විදිගට මේක තමා windows 7 වලින් පස්සේ os එකක ඇති උණු ලොකුම වෙනස..ඔයාලට පුළුවන් windows update check කරලා මේ Anniversary Update එක install කරගන්න..නැත නම් direct ලින්ක් ක් දෙන්නම් මන්..
Capture

Windows10-Anniversary-Ninjacat-1

DownloadAnniversaryUpdate_12mb


මේක නිකුත් කලේ August 2.(build 14393) මේක තමා  build number එක..අපි එහෙනම් බලමුද මේක නිසා windows 10 වල සිදු වී ඇති වෙනස්කම් කිහිපයක්..

  • Cortana Becomes a Whole Lot Smarter

cortana ගැන ඉතින් ඔය කව්රුත් දන්නවානේ.අන්න එයා ඔය update එකේදී ගොඩක් ලොකු වෙනස්කම් රැසකට ලක් වෙලා..cortana responding එක වැඩි වෙලා තියෙනවා..(commands) එයා දැන් ඔයාගේ windows 10 mobile එක computer එකට connect කලාම calls answer , chatting වගේ දේවලුත් කරනවා , find my phone option එකටත් මෙයා දැන් support කරනවා.. Continuum  කියන්නේ අලුත්ම feature ක්.එකටත් මෙයා support දෙනවා.

  • Windows 10 Interacts with Your Android Phone (or Windows Phone)

    ximg_5707029f13f81.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.ZQobc4Lhy7

මෙන්න බලන්නකෝ යාලුවනේ මේක මොකද්ද කියලා.මේකත් අර කලින් කිව්ව cortana එකටම සම්බන්ධ දෙයක්..ඔයා cortana application එක Android නම් cortana android app එකද  windows 10 mobile නම් ඉතින් තියෙන්වනෙ,ඉතින් මේ device දෙකම එකම MS account එකකින් sign ඉන් වෙලා නම් ඉන්නේ ඔයාගේ device දෙකේම mirror notification වැටෙනවා ඔයාගේ  computer එකේ.පින්තුරේ බලන්නකෝ..example :- when your smartphone has low battery power cortana කියනවා එක

  • More Desktop Apps and Games Come to the Windows Store

ඔයා use කරන desktop apps and games ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා..like that Android.ඉස්සර windows store එකේ apps තිබුනේ limited නේ.දැන් යම් තාක් දුරට වැඩි විමක් තියෙනවා..

650x344xscreenshot.16-650x344.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.LhqF4B1Wc4

  • Windows 10 Gets a Dark Theme (and More Theme Options)

යාලුවනේ මතකද මන් කියලා දුන්නා windows 10 වල dark theme එක ගන්න විදිහ registry editor මගින්.මන් එහෙම කියලා දුන්නේ එක hidden feature ක් නිසා නේ..ඔන්න දැන් මේකෙදි එක hidden වෙලා නැහැ.ඔන්න එකත් ඔයගොල්ලන්ට දීලා තියෙනවා Theme Option ක් විදිහට.go to Settings > Personalization > Colors… හරි නේ එකත් දැන්..dark theme එක windows 10 වලට එන Microsoft Edge Browser එකෙත් තියෙනවා..බලන්නකෝ settings ටික එහෙම ගොඩක් වෙනස් වෙලා ඇති.

  • Windows Hello Brings Fingerprint Authentication to Apps and Websites

ඔයගොල්ලන්ට මතකද windows hello ගැන..අන්න ඒක සහ fingerprint Authentication එක දැන් තවත් අලුත් වෙලා කියලා තමා ආරංචිය..windows hello & fingerprint Authentication එක ආවේ computer එකට logging වෙනකොටනේ.ඔන්න යාලුවනේ දැන් එක apps වලටත් websites වලටත් Authentication කරන විදිහට වෙනස් වෙලා..ඒ කියන්නේ යාලුවනේ දැන් windows 10 Anniversary Update එක නිසා windows hello support කරන computers වලට include වෙලා..හැම Anniversary Update computer එකකම windows hello තියෙනවා නමුත් වැඩ නැහැ,මොකද ඒ ඒ requirements නැති නිසා..

650x300xscreenshot.6-650x300.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.cu6xU26rPT

 

  • Windows Ink Improves Digital Drawing and Annotation in Lots of Apps

මේක ගැන නම් ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති..මේක කව්රුත් දන්නා paint application එක වගේ option එකක්.touch screen laptop නම් මේකට ගොඩක් ම සුදුසු වෙනවා..anyway> මුලින්ම බලමුකෝ මේක ගන්න විදිහ > start bar එක right click කලාට පස්සේ තියෙනවා show windows Ink workplace button කියලා ක්..අන්න එක select කරන්නකෝ..දැන් පහල බලන්න pen එකක icon ක් වැටිලා ඇති.දැන් එක click කරන්නකෝ..

ximg_57488f11dce43.jpg.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.j8CB5fOt3c

Ink_Workspace_11

දැන් action center එක වගේ උඩට එවී..බලන්නකෝ එකේ මොනවද තියෙන්නේ කියලා මුලින්ම තියෙනවා sticky notes දාන්න පුළුවන් option එක,ඊට පස්සේ තියෙනවා sketchpad කියලා ක්..අන්න එක බලන්නකෝ මොකද්ද කියලා.එක හරියට paint එක වගේ නේ ද ? අනිත් එක තමා screen sketch option එක..හරියට capture screen වගේ තමා.නමුත් එයා quickly sketch කරනවා දෙස්ක්ටෝ එකේ තියෙන ඒවා.පහලින් තවත් එකටම අදාළ වන recently apps තියෙනවා..

  • Windows Defender Can Provide Additional Protection If You Use Another Antivirus

ඔන්න යාලුවනේ බලන්නකෝ මේක..ඔයගොල්ලෝ ගාව ඉස්සෙල්ලා තිබුණු windows 10 වල Windows Defender anti-malware application එක disable වෙනවා නේද another anti-malware application ක් install කලාම,නමුත් දැන් එහෙම නැහැ යාලුවනේ..ඔයගොල්ලෝ install කරලා තිබුණු virus guard එකට අමතරව තවත් second layer protection ක් Windows Defender තුලින් දැන් ඔයගොල්ලන්ට ලැබෙනවා..

ximg_57488fc0f0c53.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.EYsEEReeN5

13925832_1814650168821653_4345197840210564638_o

  • Windows Gets Its Own Linux Command Line

මේක නම් යාලුවනේ මම video එකකින් explain කරන්නම්..

 

  • The Start Menu Has Been Redesigned

යාලුවනේ ඔයගොල්ලන්ගේ start menu එකෙත් පොදෝ පොඩි වෙනස්කම් වගයක් සිදු වෙලා තියෙනවා..apps සේරම list down වෙලා තියෙනවා.අපිට ඕන එකක් letter එක click කරලා ඉතාමත් පහසුවෙන් සොයා ගන්නත් පුළුවන්..ඒ වගේම තමා power button , settings button එහෙම තියෙන තැන් වෙනස් වෙලා තියෙනවා.

ximg_571aa3a1aefb6.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.b3JAck3vO_

  • Task View Gets Some Improvements

ximg_570706d39cde4.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.C8XaVI98_z

windows key + TAB

  • Tablet Mode Is More Like Windows 8

ximg_571aa5216b472.jpg.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.Utgewqy1qE

go to action center & choice a Tablet Mode

  • The Taskbar Gets Calendar Integration and More

taskbar එකේ calendar එකෙත් බලන්නකෝ යාලුවනේ ලොකු වෙනසක් සිදු වෙලා තියෙනවා.Events & Birthdays එහෙමත් දැන් පෙන්වනවා..

ximg_571aadb055313.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.8Q6raEH2oo

  • The Lock Screen Is Improved, Too

ඊලග එක තමා යාලුවනේ lock screen එක or logging screen එක.එකෙත් වෙනස්කම් රැසක් සිදු වෙලා තියෙනවා..එකේ logging interface එක තමා වෙනස් වෙලා තියෙන්නේ..අනිත් එක ඔයා Groove Music Player එකෙන් musics අහනකොට computer එකේ lock කරලා බලන්නකෝ..right side එකේ පහලින් play වෙනවා පෙන්වනවා music එක..

ximg_571a9e71dd2ab.jpg.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.Shctd1Y6-S

  • Battery Options Become More Powerful

ximg_5707070b7998c.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.9YWqrVy0uT

  • Windows Update Is More Respectful of Your Time

ximg_570707466195b.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.WT14rjoZV4

  • The Action Center Is More Convenient and Customizable

ඔයාට දැන් action center එකේ notification ත් පුළුවන් manage කරන්න..

ximg_571aa3d436084.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.2Q_IUse2yQ


එහෙනම් ඉතින් enjoy Windows 10  Anniversary Update.මීට වඩා ගොඩාක් වෙනස්කම් තියෙනවා මේ  Anniversary Update එකේ,ඔයගොල්ලොත් බලන්නකෝ search කරලා..

windows-10awesomev3

 

5319358 kerst2065 new-year-fireworks-stars-animated-gif-clr colorful-fireworks-new-year-animations-gif-clr

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s