What is Protected View in Microsoft Office Package

කොහොමද යාලුවනේ ඔන්න අදත් එල කිරි post ක් අරගෙන ආවා..දන්නවා නේද Microsoft Office package එක ගැන..අන්න එක ගැන තමා අද කතා කරන්න හිතුවේ..ලොකු දෙයක් නෙමේ පොඩි සරල දෙයක්.,මොකද්ද මේ Protected View කියන්නේ ? සමහර download කරපු word , excel file open කරන්න බැහැ හේතුව මොකද්ද ? අන්න ඒ දේවල් ටික තමා මන් අද කියලා දෙන්න හදන්නේ..


මුලින්ම බලමුකෝ අපි මොකද්ද මේ Protected View කියන්නේ කියලා..මේක message ක්.ඔයා internet එකෙන් download කරපු word or excel files open කලාම උඩින් message ක් වැටෙනවා දැකලා තියෙනවා නේද ? එක එන්නේ නැත් නම් ඔයා Protected View off කරලා ඇති.මේක අපිට ගොඩක් වැදගත් වෙන option ක්.මන් කියන්නම් ඒකට හේතුව.

ඔයා word files,other office package files download කරනකොට ඒවාගෙන් සමහර දේවල් safe files නෙමේ.ඒවා ඔයගොල්ලන්ගේ computers වලට harmful වෙන්න පුළුවන්.malware infect වෙන්න පුළුවන්,අන්න ඒ වගේ හේතු නිසා තමා මේ Protected View option එක MS ලා include කරලා තියෙන්නේ..ඔයාට Protected View එකෙන් file එකේ content එක බලාගන්න පුළුවන්.එතකොට virus එක infect වෙන්නේ නෑ..ඔයාට පුළුවන් ඔයාට ඕන file එක මේක නම් මේක enable editing කරලා file එක completely බලන්න..මන් ඔයාට පෙන්නන්නම් internet එකෙන් download කරපු file ක් open කරන්න ගියාම දෙන messages..අපිට identify කරගන්න පුළුවන් එතකොට මේක safe ද unsafe ද කියලා..මේක virus type එකේ එකක් නම්.එක harm කියලා වැටෙනවා..මන් පෙන්නන්නම්.

f8a387f9-44bd-4de9-b26b-9ab684eeeb92

“This file originated from an Internet location and might be unsafe. Click for more details”  මේකෙන් කියන්නේ ඔයා download කරලා open කරපු file එක unsafe වෙන්න පුළුවන්,virus embedded කරලා එවන්න පුළුවන්, කියලා..මේ msg එක දෙන්න ඔයා Protected View option එක on කරලා නිසා.එක ගොඩක් වැදගත්.මොකද ඒ file එකේ content එක ඔයාට පෙන්නනවා ඔයාට trust කරන්න පුළුවන් නම් file content එක ඔයා edit කරන්න..එක තමා මන් දෙන advice එක යාලුවනේ.


bea79754-5dc7-4c20-b822-82996ef20c80

“This file originated as an e-mail attachment and might be unsafe. Click for more details” මේකෙන් කියන්නේ මේක outlook file ක්,ඔයාගේ computer එකෙන් policy ක් defined කරලා තියෙනවා sender unsafe කියලා,..


aa842f91-8731-4f94-9ecf-03ea76d971a5

“This file was opened from a potentially unsafe location. Click for more details” ඔයා open කරගත්තු file එක තියෙන location එක safe නැහැ කියලා තමා කියන්නේ මේකෙන්.මන් උදාහරණයක් දෙන්නම් location එකකට > ඔයාගේ Temporary Internet Files folder එක.


b7654e1a-6193-48f2-bfff-b499cc7ce46e

“Editing this file type is not allowed due to your policy settings.Click for more details ” මේක දෙනවා නම් කොහෙත්ම බෑ file එක edit කරන්න..හැබෑ Protected View option එක disable කලොත් පුළුවන්..


  • ඔයගොල්ලෝ internet එකෙන් Office package files download කරලා open කරන්න හදනකොට open නොවී තියෙනවාද ? එකටත් හේතුව මේ Protected View option එක..එතකොට අපිට එක disable කරලා දාන්න වෙනවා..

word-protected-view

එක කරන විදිහ මෙහෙම.go to File > Options > Trust Center > Trust Center Settings > Protected View

Capture

ඔතන උඩින්ම තියෙන tick එක ඉවත් කරන්නකෝ..එක කරලා files download කරලා open කරන්න බලන්න..open වෙනවා එතකොට……..හරි එහෙනම් ඕක තමා අද දවසේ කතාව..වැදගත්ම දේ තමා Microsoft Office package එකේ Protected View option එක ගැන දැනගෙන ඉන්න එක..

 

0fd309979dce4933f1ae8fc364a9febe

awesomev3

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s