Yahoo mail Configure MS Outlook

ඔන්න යාළුවනේ මම අද කියලා දෙන්න හදන්නේ කොහොමද MS Outlook(2013) වලට ඔයාලගේ Yahoo mail එක config කරන ආකාරය..ඔයාටල මතකද මන් කලින් කියලා දුන්නා google mail එක සහ SLT mail එක config කරන ආකාරය.ඒ වගේම තමා මේකත් personal mail එකක් නේ.මතකද මන් කිව්වා google එකේ settings හදන ආකාරය ? අපි එකේදී දුන්නේ default settings නේ ..නමුත් මේක personal mail ක් උනත් default settings දීලා බෑ..මන් කිව්වා මතකද ports වගයක් ගැන ? අන්න ඒ port numbers ටික දෙන්න ඕනේ..අන්න ඒ නිසා තමා මම Yahoo mail එක config කරන විදිහ ගැන කියල දෙන්න හිතුවේ..මේක personal mail ක් උනත් default settings වලින් access වෙන්නේ නැහැ..ගොඩක් අය නම් දැන් Yahoo Mail එක භාවිතා කරනවා අඩු තමා.නමුත් මේක කාටහරි උවමනා වේවි…………..

8ofYvRj6Bz

YahooMailOutlookSetting-520x245

යාලුවනේ අපි එහෙනම් දැන් වැඩේ කරන විදිහ ගැන බලමුද ? අහ්හ් ඊට කලින් පොඩි දෙයක් බලන්න තියෙනවා..යන්නකෝ ඔයගොල්ලන්ගේ mail ඒකට.එකේ settings යන්නකෝ..click accounts > click your email > දැන් පහලට ගිහිල්ල බලන්නකෝ Access your Yahoo Mail elsewhere කියලා ක් තියෙනවා ඒක pop විදිහට තියෙන්න ඕනේ..

Capture

Captureද්ඩ්

මේකත් ඉතින් වෙනස් නොවෙන ක්.කෝකටත් බලල ඉන්න එක හොදා..දැන් යමු Outlook වලට..

IMAP_yahoo_oulook_2013-2

ඔයා කලින් account ක් දාලා තියෙනවා නම් මෙතනට ගිහිල්ලා තව ක් දෙන්න පුළුවන්..නැත නම් අලුතෙන්ම හදනවා නම් , ඔයාලට එනවා මෙහෙම window ක් ඔයාලගේ name,email & password..ඒවා අපි fill කළා මතකද gmail එක config කරනකොට,නමුත් මෙතැනදී කරන්න එපා..යන්නකෝ “Manually setup or additional server types” දැන් next click කරන්න.

IMAP_yahoo_oulook_2013-3

ඊට පස්සේ එනවා මෙහෙම ක්.service එක තෝරන්න..ඕකට POP or IMAP දීලා next click කරන්නකෝ…

IMAP_yahoo_oulook_2013-4

ඔන්න දැන් තමා එන්නේ ඔයාගේ account එකේ details ටීක enter කරන්න..මතක ඇති නේද අපි SLT config කරනකොට මේක කළා.

IMAP_yahoo_oulook_2013-5

ඔතන යාලුවනේ name,email address,account type එක POP3 දෙන්න,incoming & outgoing mail server address පිලිවෙලින් pop.mail.yahoo.com සහ smtp.mail.yahoo.com ලෙස දෙන්නකෝ,user name & password දීලා, ඔතන තියෙනවා නේද More Settings කියලා ක්.ඒකට යන්නකෝ..

IMAP_yahoo_oulook_2013-6

ඔකේ outgoing server tab ඒකට ගිහිල්ල tick එක දාන්න,ඊට පස්සේ advance tab ඒකට යන්නකෝ..

Capture

එකේ incoming server (POP3) එකට දෙන්නකෝ 995 , & (SSL) ඒකට tick එක දාන්න..Outgoing server (SMTP) මේකට 587 දෙන්න..use the following type of encrypted connection ඒකට දෙන්න TLS කියලා..

දැන් ok කරලා Test Account settings යන්නකෝ..

Captureඩ්ස්ග්ස්ග්ෆ්

මන් දුන්නු ports ටික ok නැත් නම් මන් අනිත් port ටිකත් දෙන්නම්..

Incoming Mail (POP) Server

  • Server – pop.mail.yahoo.com
  • Port – 995
  • Requires SSL – Yes

Outgoing Mail (SMTP) Server

  • Server – smtp.mail.yahoo.com
  • Port – 465 or 587
  • Requires SSL – Yes
  • Requires TLS – Yes (if available)
  • Requires authentication – Yes

ගොඩක් දුරට යාලුවනේ අව්ලක් උනොත් වෙන්නේ ඔය ports වලින් තමා..හරි එහෙනම් වැඩේ ok උනා නම් test account කලාම මේ විදිහට success වෙන්න ඕනේ.ඊට පස්සේ next & you re” all set_ finish message එක වැටේවි…

ට්ට්ට්

IMAP_yahoo_oulook_2013-10

දැන් ඊට පස්සේ ඔයාගේ ymail එකේ mails ටික හෝ හෝ කියල එන්න පටන් ගනී…එහෙනම් ඉතින් මගේ කතන්දරෙත් එවර උනා..කාටහරි අව්ලක් තියෙනවා නම් කියන්න මන් කියලා දෙන්නම්…


8ofYvRj6Bz

sshot51ac43e4284ad

 

awesomev3

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s