Configure Windows 10 File Explorer to Open With THIS PC View

ඔන්න ඉතින් මම අදත් අරගෙන ආව windows 10 ගැන පොඩි trick ක්..windows 10 task bar එකේ file explorer එක click කලාම එන්නේ quick access නේද ? අන්න එක වෙනස් කරන විදිහ ගැන තමා මම අද කියල දෙන්න හදන්නේ..ඒ quick access එකෙන් මොකද්ද පෙන්වන්නේ ? එකේ පෙන්වන්නේ ඔයගොල්ලෝ recently open කරගත්තු files & folders..සමහරුන්ට එක උවමනා වෙනවා නමුත් අපිට quickly this PC එක ගන්න පුළුවන් උනා නම් තවත් පහසුවක් නේද?

අන්න ඒ නිසා අපි එක වෙනස් කරන හැටි ගැන බලමුකෝ.. file explorer එක click කලාම default එන්නේ quick access.අපිට this PC click කලාම අපේ home folders, local drives, and network locations සේරම පෙන්නනවා.බලන්නකෝ  quick access වල මෙහෙම නේද පෙන්වන්නේ ?

windows-10-file-explorer-quick-access

Here’s how to configure File Explorer to open in the This PC view in Windows 10…දැන් බලමු එහෙනම් කරන විදිහ..windows 10 වල උඩ tool bar එකේ තියෙන view click කරන්නකෝ.ඊට පස්සේ දකුණු පස තියෙනවා options_ symbol එක,ඒක click කරන්නකෝ.

windows-10-file-explorer-view-options

ඊට පස්සේ folder option window එකක් ඒවි.එකේ general tab එකේ තියෙනවා උඩින්ම “open file explorer to”  එකට choice කරලා දෙන්නකෝ This PC..ඊට කලින් බලන්නකෝ ඔතන මොකද්ද තිබ්බේ කියලා  quick access නේද.මන් කිව්වා නේද default එන්නේ  quick access කියල..දැන් එක වෙනස් කරලා apply & OK කරලා බලන්නකෝ ආපහු task bar එකේ file explorer click කරලා මොන විදිහටද එන්නේ කියලා..This PC නේද එන්නේ…?

file-explore-this-pc

 

ani-3d-Funny_Green_Alien_Walking-1mdawesomev3

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s