Windows 10-Switch to the Dark Theme

කොහොමද මගේ යාලුවනේ! ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ මන් ආවේ..අදත් කියල දෙන්න හදන්නේ windows registry editor එකෙන් කරන්න පුළුවන් පොඩි වැඩ කෑල්ලක් ගැන..පොඩි කිව්වට ඉතින් registry editor use කරන්නේ පොඩි වැඩ කරන්න නෙමේ නේ..ඔන්න ඉතින් මේක අදාල වෙන්නේ windows 10 කට්ටියට තමා..windows 10 free Upgrade එකත් July 29 වලින් over උනා..

windows-registry-tweaks-dark-apps-theme

windows 10 වල මෙන්න මේක dark විදිහට හදන්නේ කොහොමද ? අන්න ඒක තමා අද කියල දෙන්න හදන්නේ registry editor මගින්..දන්නවනේ ඉතින් registry editor වලින් changers කරන්න කලින් backup ක් ගන්න ඕනේ කියලා..( go to File & Export it registry editor settings ) දැන් ඉතින් අපි වැඩේට බහිමු.


මේ path එකට යන්නකෝ..HKEY_LOCAL_MACHINE \ SOFTWARE \ Microsoft \ Windows \ CurrentVersion \ Themes  දැන්, Themes key එක ගාව right click කරලා new>key ක් select කරලා දෙන්නකෝ..දැන් ඒක Personalize ලෙස rename කරන්නකෝ…දැන් Personalize key එක right click කරලා New > DWORD (32-bit) value ක් දෙන්නකෝ..දැන්.අපි හදපු DWORD (32-bit) එක rename කරන්නකෝ AppsUseLightTheme විදිහට..දැන් එක double click කරලා බලන්නකෝ value එක 0 ද කියලා.


දැන් ඊලගට මේ path එකට යන්නකෝ.HKEY_CURRENT_USER \ SOFTWARE \ Microsoft \ Windows \ CurrentVersion \ Themes \ Personalize  හරි දැන් ඉස්සෙල්ල වගේ DWORD (32-bit) value ක් හදන්නකෝ new ගිහිල්ලා.එකත් rename කරන්න ඕනේ AppsUseLightTheme විදිහට.( no spaces )  එකත් double click කරලා බලන්නකෝ value එක 0 ද කියලා..

5319358

දැන් ඉතින් ඔන්න ඒ වැඩෙත් හරි..ඔයාලගේ computer එකෙන් දන් log off වෙලා බලන්නකෝ settings ගිහිල්ල..

 

awesomev3

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s