How to Safely Delete Temporary files In Windows 10

මොනවද මේ Temporary files කියන්නේ ? අපි windows system එකක කරනු ලබන සෑම වැඩකදීම මේ Temporary files කියන දේවල් store වෙනවා..මේවා automatically store වෙනවා..අපේ windows OS slow වෙන්න main reason එක තමා මේ Temporary files කියන්නේ..

temporary_filestemporary_filestemporary_files

ඉතින් කොහොමද මේවා ඉවත් කරන්නේ ? ගොඩක් අය නම් මේවා ඉවත් කරලා දාන්න third party tools භාවිතා කරනවා..නමුත් ඉන් ඔයාලගේ windows system එකටද හානියක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි..එම නිසා අපිට පුළුවන් windows OS එකෙන්ම මේවා ඉවත් කරලා දාන්න..මෙතැනදී කියල දෙන්නේ මන් windows 10 වල ඉවත් කරන ආකාරය..windows 10 වල යන්නකෝ settings වලට. > > click SYSTEM > > STORAGE > > click Drive C:\ > > ( එවිට storage ප්‍රමාණය පෙන්වනු ලැබේ) දැන් පහලට ගිහිල්ල Temporary files click කරන්න.

ද්න්ල්ක්ග්

දැන් ඉතින් ඔතනින් delete කරන්නකෝ..ටිකක් වෙලා යාවි..


The traditional way of manually cleaning temporary files

මේක තමා අනිත් විදිහ.මේ විදිහටත් පුළුවන් ඔයගොල්ලන්ගේ Temporary files delete කරන්න..මේකෙනුත් අව්ලක් වෙන්නේ නෑ..ඔයගොල්ලන්ගේ windows computers speed කරගන්න පුළුවන් එක විදිහක් තමා යාලුවනේ මේ Temporary files delete කිරිම.එක third party tools භාවිතා කරලා කරනවාට වඩා OS එකෙන්ම කරන එක ගොඩක් safe.

go to RUN console >  type %temp% & hit Enter. දැන් මේ විදිහට Temporary files ටික පෙන්නාවි.ඒ සේරම delete කරන්නකෝ යාලුවනේ..(සමහර files delete නොවෙන්නත් පුළුවන්)

Safely-delete-temporary-files-in-Windows-10-step6_thumb

Safely-delete-temporary-files-in-Windows-10-step7_thumb

 

awesomev3

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s