File Explorer Icon Missing From Start Menu in Windows 10

සුබ උදෑසනක් වේවා යාලුවනේ ! ඔන්න මම අදත් අරගෙන ආවා windows 10 trick ක් ගැන..File Explorer Icon Missing From Start Menu in Windows 10.මේක error ක් වත් bugs ක් වත් නෙමේ..windows file Explorer එක ගැන හැමෝම දන්නවා නේ ඉතින්..මේකෙදි මම කතා කරන්නේ windows 10 file Explorer ගැන..

 

Untitled

default windows 10 start menu එකේ file Explorer එක වම් පස පහලින් දිස් වෙන්න ඕනේ.නමුත් එක miss වෙන්නේ කොහොමද ? ගොඩක් අය file Explorer එක ගන්නේ ඔතනින් , ඔය file Explorer එක click කලාම එන්නේ Quick Access නේ.ඒකත් වෙනස් කරන්න පුළුවන්.එක මන් පසුව කියල දෙන්නම්..windows 10 එන්න කලින් ගොඩක් දෙනා පුරුදු වෙලා හිටියේ Windows + E hotkey එක භාවිතා කරලා file Explorer එක ගන්න..නමුත් windows 10 ආවට පස්සේ start menu එක or task bar  click කරලා file Explorer ගන්නවා දැන් එක වඩාත් පහසු හා ආකර්ශනීය නිසා..

File-Explorer-missing-from-Start-menu-in-Windows-10_thumb

නමුත් මේ වගේ වේලාවකදී file Explorer එක hide උනොත් කොහොමද ආපහු ගන්නේ ? හරි දැන් බලමු ගන්න විදිහ.යන්නකෝ windows 10 වල settings වලට,එකේ Personalization යන්න.> දැන් start ඒකට යන්නකෝ.එකේ Choose which folders appear on Start , click කරන්නකෝ.

එව්ර්ෆ්

ඔන්න එකේ file Explorer එක on කරන්නකෝ.ඔතන යාලුවනේ තවත් දේවල් තියෙනවා..ඔන්න ඔහොම තමා ඕක fix කරන්නේ.ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගෙන්ම ඕක off උණු නිසා එක hide වෙන්න පුළුවන්..දැන් ගිහිල්ලබලන්නකෝ file Explorer තියෙනවද කියලා…ඔන්න ඕක තමා කතන්දරේ අද…………

inactive_wizard

awesomev3

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s