Definition of Windows Error Codes

window error codes..මේ මොනවද මේ ? හරි යාලුවනේ ඔන්න මම අද කියල දෙන්න හදන්නේ window error codes කියන්නේ මොකද්ද කියල..ඇත්තටම බැලුවොත් ලෝකයේ බොහෝ දෙනා තම තමන්ගේ desktop computers වල laptops වල tables PC වල windows OS තමා භාවිතා කරන්නේ..මොකද කිව්වොත් තමන්ට උවමනා වැඩේ ඉතාමත් ඉක්මනින් සහ වඩා පහසුවෙන් කරගන්න පුළුවන් තනිවම උවත්.ඒ තරමටම user friendly..ඉතින් යාලුවනේ ඔහොම ටික කලක් use කරගෙන යනකොට එක එක වර්ගයේ errors එනවා..එක එක ආකාරයෙන්..hardware පැත්තෙන් හෝ OS එක පැත්තෙන්..මේ හැම දෙකටම  Microsoft ලා විසදුම් දෙනවා..මන් මුලින්ම ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේක..

Event viewer එහෙමත් නැත් නම් event log..මෙන්න මෙහෙම tool ක් තියෙනවා windows OS වල..මෙන්න මේකේ යාලුවනේ ඔයගොල්ලන්ගේ computer එක windows boot උනු ගමන්ම logs කියල දෙයක් වදිනවා..එකේ තියෙනවා errors සහ warnings..මේකේ errors ගැන තමා පොඩ්ඩක් බලන්න ඕනේ..කව්රුත් ඉතින් මේවා බලන්නේ නම් නැහැ , නමුත් network admin වගේ අය්යලට මේක ඕනේ..මේකේ වදින හැම error එකක්ම අපිට බලන්න පුළුවන්.read කලාට නම් ඉතින් තෙරුම් ගන්න අපහසු තමා..අන්න ඒ නිසා තමා එකටම අදාළ වන error code ක් program කරලා තියෙන්නේ..අපිට පුළුවන් එක internet එකේ search කරලා මොකද්ද හරියටම error එක කියල අදුරගන්න…ඔන්න Event viewer කතන්දරේ ඕක..

Options

Windows-8-App-Install-Error-1

එහෙමනම් යාලුවනේ මන් මෙතැනදී error code එක කියලා කියන්නේ මෙහෙම එකකට..හිතන්නකෝ අපි මොකක් හරි software ක් install කරන්න යනවා කියලා..එක install කලාට පස්සේ run කරන්න ගියාම error message ක් දෙනවා .dll file is missing කියලා..dll file එක අපි දන්නේ නැහැ කියලා හිතමුකෝ..එකත් එක්කම දෙනවා යාලුවනේ එකටම අවේනික උනු code ක්…0x800f0906 මෙන්න මේ විදිහට…අපිට පුළුවන් ඔය code එක මොකද්ද කියලා දැනගන්න හරියටම internet එකේ බලලා..අන්න එහෙම තමා ඒවා fix කරන්නේ..නැත නම් ඉතින් common errors ගැන අවබෝධයක් තියෙන්න ඕනේ..software installation සිදු කරන කෙනෙක් නම් පොඩ්ඩක් හරි මේ පිළිබදව අවබෝධයක් ඕනේ..

error-code Error Code C1900107

ඇත්තටම අපි windows භාවිතා කරන අය විදිහට මේ codes search කරලා ඒවා fix කරලා බලන්නම ඕනේ..දැන් නම් ගොඩක් youtube videos පවා තියෙනවා.ඒ නිසා අමාරු නැහැ…

Error-Code-0x80070424-For-Windows-Update-Microsoft-Update-Windows-Firewall-In-Windows-7-8

ඔයගොල්ලන්ට තියෙන්නේ windows install / software / or anything මොකක් හරි error ක් ආවොත් ඔයගොල්ලන්ගේ PC වල..ඔයගොල්ලන්ටම පුළුවන් තනියෙම  internet එක උදව් කරගෙන fix කරගන්න..

 

awesomev3

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s