Windows 8/8.1/ 10 Store Error Code 0x80070422 Fix

කොහොමද යාලුවනේ අද මන් කියල දෙන්න හදන්නේ error code ක් ගැන..ඔයගොල්ලෝ දන්නවනේ windows 8 os වලින් පටන් ගන්න windows store එක ගැන..එකේ apps download කරන්න යනකොට තමා මේක වෙන්නේ..ඒ කියන්නේ අපිට apps download කරගන්න බෑ error ක් එනවා..

0x80070422

ඒ error එකේ තියෙනවා යාලුවනේ error code ක්.0x80070422 මෙන්න මේ error code එකද බලන්නකෝ windows apps download කරන්න හදනකොට දෙන්නේ…

93a6fe12-acd2-47ed-8ceb-a218bf4674f6

මේක නම් ඉතින් දගලන්න දෙයක් නෑ…යන්නකෝ windows services වලට..මතකද මන්ද යන විදිහ..හරි computer right click කරලා manage ගන්නකො.services & applications ගන්නකො.එකේ services ගිහිල්ලා පහලම තියෙනවා windows update කියල ක්..අන්න එක බලන්නකෝ disable ද කියලා.එක manually දීලා apply & Ok කරලා බලන්නකෝ windows apps download කරන්න…ගොඩක් වෙලාවට හරියන්නම ඕනේ..අපි windows update disable කරනවා තමා..නමුත් ගොඩක් වෙලාවට MS account එකකින් ඔයා log වෙලා නම් ඉන්නේ  windows apps download කරනවනේ.එහෙනම් ඒක  manually දුන්නට වරදක් නැහැ..updates යන්නේ නෑ..මේ විදිහ කරලා බලන්නකෝ..

8ofYvRj6Bz

 හරි යාලුවනේ එහෙනම් ඉතින් සමුගන්න වෙනවා..මේ වගේම ඉදිරියටත් MS windows error codes කියලා දෙන්න එන්නම්….

5319358                          new-year-fireworks-stars-animated-gif-clr

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s