Internet Usage Monitoring

ඔන්න යාලුවනේ අද අරගෙන ආවා සුපිරිම software ක්.මේකේ නම GlassWire . මේකෙන් අපිට පුළුවන් අපගේ Internet Usage එක බාලාගන්න..ඒ විතරක්ම නෙමේ තව වැඩ ගොඩක් පුළුවන් මේකෙන්..B8gpW8wr_400x400Capture

Virtual Network Monitoring, Internet Security, Network Time Machine, Discreet
Alerts, Bandwidth Usage Monitor, Remote Server Monitoring,Internet Privacy
Protection, Ask to connect, Lock down mode, Mini graph, Who’s on your WiFi
or Network, මේ වගේ features ගොඩක් තියෙනවා..නමුත් අද මම මෙතැනදී කතා කරන්නේ Internet Usage එක ගැන.මොකද ඉතින් දන්නවනේ අපිට ලොකුම Problem එක තමා මේ internet Usage එක..හරි මේක පහලින් ඔයගොල්ලන්ට download කරගන්න පුළුවන්.ඕක install කරලා open කරගන්නකො..

glasswire

මේ විදිහට පෙන්නාවි.අපිට මේක එකෙන්ම capture කරන්නත් පුළුවන්..දන් ඕක close කරලා internet use වෙන software ක් open කරගන්නකො..එතකොට එයා මෙහෙම Alert ක් දෙනවා..

glasswire_364876_full

glasswire1

Capture2

දැන් ආපහු ඕක open කරගෙන යන්නකෝ Usage tab එකට,බලන්නකෝ එකේ මොනවද තියෙන්නේ කියලා..

Capture

බලන්නකෝ යාලුවනේ අපිට පහසුවෙන්ම හදුනා ගන්න පුළුවන් මේකෙන්..ඔයගොල්ලෝ torrent download කරනවා නම් මේක ගොඩක් useful වෙනවා...torrent download කරනකොට බලන්නකෝ කොච්චර යනවාද කියලා..ඔන්න ඉතින් මෙතනින් download කරගන්නකො..

Capture545

animated-duck-image-0022animated-duck-image-0022

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s