Troubleshoot Windows 10 Start Menu part 2

මතකද මන් ඔයගොල්ලන්ට කියලා දුන්නා  windows 10 වල start menu Problem එක fix කරගන්න විදිහක් ගැන කලින් පොස්ට් එකක..

8ofYvRj6Bz

button (2)

ඔන්න ඒ පොස්ට් එකටම අදාළ දෙයක්..windows 10 වල start menu එකේ problem එක ගොඩක් වෙලාවට එන්නේ windows update නිසා..start menu එකේ icons open නොවීම , start icon එක click කල නමුත් pop up නොවීම , internet වැඩ නොකිරීම , Volume control සිදු කිරිමට නොහැකි වීම , date & time click කල නමුත් pop up නොවීම , notification bur එක යන මේ මේ දේවල් වැඩ කරන්නේ නැහැ..ඔයාගේ windows 10 laptop එක desktop එක Power  ON කලාම මේ මේ දේවල් වැඩ නොකරන්න පුළුවන්..නමුත් ටික වෙලාවකට පසුව වැඩ කරන්න පුළුවන් ( less than 10 min )

ඉතින් කොහොමද මේ මේ දේවල් අපි හදාගන්නේ මන් කලින් පොස්ට් එකෙත් Options 3 වගේ කිව්වා..තව Options වගයක් කියන්න මම ආවේ..හරි වැඩේට බහිමු.

1. Run the System File Checker

මේ tool එක ගැන මන් කලින් පැහැදිලි කළා මතක ඇති..cmd එක අරගන්න ඕනේ as a Administrator.දැන් powershell කියලා type කරලා enter කරන්නකෝ…දැන්  sfc /scannow type කරලා enter කරන්නකෝ..ටිකක් වෙලා යාවි result එක දෙන්න..අවසානයේදී result එක මෙන්න මේ ආකාර තුනෙන් මොකද්ද බලන්නකෝ..<Windows did not find any integrity violations and Windows Resource Protection found corrupt files and repaired them> මෙතන මන් messages දෙකක් පෙන්වල තියෙනවා.මේවගේ තේරුම අව්ලක් නැහැ corrupt files නැහැ කියලා..නමුත් මෙහෙම ක් දුන්නොත් <Windows Resource Protection found corrupt files but was unable to fix some (or all) of them  අව්ලක් තියෙනවා.

අන්න ඒක fix කරගන්න මේ command එක ගහන්නකෝ..  DISM /Online /Cleanup-Image /RestoreHealth මේකෙන් වෙන්නේ corrupt වෙලා තියෙන files ටික windows update හරහා download කරගන්න එක.මේකටත් ටිකක් වෙලා යනවා..

tumblr_static_4j4kch2mnns44ckgg4ww4cswg


2. Reinstall Windows Apps

අනිත් විදිහ තමා මේක.මේක කරන්න වෙන්නේ යාලුවනේ powershell command ක් හරහා..මන් කලින් දීලා තියෙන Option එකේ command එකට පස්සේ යාලුවනේ මේක type කරන්න හොදද..නැත නම් වැඩ කරන්නේ නැහැ..මේක enter කරගන්න..

Get-AppXPackage -AllUsers | Foreach {Add-AppxPackage -DisableDevelopmentMode -Register “$($_.InstallLocation)\AppXManifest.xml“}

ටිකක් වෙලා ඉන්න වෙනවා files ටිකdownload වෙනකල්.red text මොනවාහරි ආවොත් ඒවා ගණන් ගන්න එපා..එවර උනාට පස්සේ ඔයාගේ computer එක restart කරන්නකෝ.


අනිත් විදිහ මේ batch file එක download කරලා run as administrator run කරන්නකෝ..navigation_arrows_left

10service_default.bat (6.2 kb)     ඊට පස්සේ PC එක restart එහෙම කරලා බලන්නකෝ start menu එකේ තත්වේ කොහොමද කියලා.. (  [Ctrl+C] press  කරන්න කියල එවී.do it  )


නැතිනම් ඔයගොල්ලන්ගේ WiFi drive එක බලාගන්න තැනට යන්නකෝ.device manager යන්නකෝ..navigation_arrows_left

updated

දැන් wifi drive එක photo එකේ තියෙන විදිහට හොයා ගන්නකො..දැන් ඒක right click කරලා Uninstall කරන්න..දැන් ප්ක එකේ restart කරලා බලන්න..මතක ඇතුව ආපහු drive එක දාන්න………………

 

3d_animasi_firework_animated_t3d_animasi_firework_animated_t3d_animasi_firework_animated_t

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s