HYPER-V

Microsoft Hyper-V……. ඔයගොල්ලෝ දන්නවද  යාලුවනේ මේක ගැන ? මතකද මන් කලින් post එකක කියලා දුන්නා virtual machines හදන විදිහක් හන..ඒ වගේම විදිහක් තමා..නමුත් අපි virtual machines හැදුවේ software එකකින් නේ..මේක එහෙම නෙමේ.මේක windows OS වල තියෙන inbuilt feature ක්.නමුත් හැම windows OS එකකම නැහැ.

Hyperv2

HYPER-V  System REQUIREMENTS

windows version : windows 8.1 or Hgher,64 bit , Enterprise or Pro versions   /     RAM : minimum 4GB            /       Processor : minimum Intel core i series Processors ( i3 , i5,i7 )     /     Hard disk : minimum 500GB

OR Verify Hardware COMPATIBILITY

open a CMD and type this —-> systeminfo.exe 

systeminfo_upd

මෙන්න මේ වගේ දේවල් ටිකක් අපිට ඕනේ වෙනවා..මෙහිදීHDD එක එච්චරම වැදගත් නොවන අතර,ඔයාගේ චොම්පුටෙර් එක speed නම් අපිට virtual machines හදලා වැඩ කරගෙන යන්න අමාරු වෙනෙන් නැහැ..

hyper-v-backup

HYPER-V  යනු එකම infrastructure ක් යොදා ගෙන එය virtual PC වලට යොදා ගැනීමේ platform එකකි.මේ මත create කරන virtual machines තනිව හෝ network කොට භාවිතා කල හැකිය..එමෙන්ම මෙම virtual machines වලට වෙන වෙනම OS install කල හැකිය. hyper V වල වල ඇති virtual machines physical resources share කර ගනී.උදා :– physical network එකකින් virtual machines කිහිපයකට සම්බන්ධ කල හැකිය.එවිට සම්බන්ද වන සැම computer එකකටම වෙන වෙනම MAC address ක් sign වන අතර ඒ අනුව එම PC වලට IP address ලබා දිය හැකිය.

මන් කිව්වා නේද මේක feature ක් කියලා .කොහොමද මේක enable කරගන්නේ ? control panel > Program and Features > turn windows features ON or OFF select කර hyper-V යන්න select කර ok කර ඉන් අනතුරුව ඔයගොල්ලන්ගේ computer එක restart කරගන්න ඕනේ.එක නම් කරන්නම ඕනේ නැත නම් enable වෙන්නේ නැහැ..ඉන් අනතුරුව අපි දැන් ගමුකො hyper v.search කරලා තමා අපිට මුලින්ම ගන්න වෙන්නේ.. Hyper V කියල search කරලා Hyper V Manager ගන්නකො..

6562.image_062D7515

මේ විදිහට පෙන්නාවි..දැන් අපි testing ක් විදිහට virtual machine ක් හදමු.මේ සදහා Hyper V වල ඇති new select කර virtual machine select කර next click කර virtual machine ඒකට නමක් ලබා දී,Generation 2 select කර next click කර අපට අවශ්‍ය RAM ප්‍රමාණය MB වලින් ලබා දී next click කර browse click කර virtual hdd අවශ්‍ය location එක ලබා දී next කර install කිරිමට අවශ්‍ය OS එක ISO image එක ලබා දී next click කර finish click කල යුතුය..

ඉන් අනතුරුව අපගේ virtual machine එක පෙන්වන අතර එය right click කර connect click කර start click කර machine ඒකට OS එක install කිරීම කරන්න ඕනේ..ඔන්න දැන් ඉතින් OS එක සුපුරුදු පරිදි install වේවි..වෙනසක් නැහැ.මේකත් බලන්නකෝ..

ඔන්න ඉතින් යාලුවනේ ඕක තමා කතන්දරේ Hyper-V ගැන… windows 8.1 / 10 තියෙන කට්ටිය ටෙස්ට් කරලා බලන්නකෝ..

 

awesomev3

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s