SLT Mail Setting up Microsoft Outlook

ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න හදන්නේ කොහොමද SLT mail ක් MS Outlook වලට setup කරන්නේ කියලා..ඔයගොල්ලන්ට මතක ඇති නේද මන් කලින් කියලා දුන්නා gmail ක් setup කරන විදිහ.ඊට වඩා පොඩ්ඩක් වෙනස්..හරි එහෙනම් දැන් වැඩේට බහිමු.

mailaccess

open කරගන්නකො ඔයගොල්ලන්ගේ MS Outlook එක.

1

දැන් next click කරන්නකෝ..(මන් අද කියලා දෙන්නේ MS Outlook 2010 එකෙන්)

2

ඔතන yes කරලා next කරන්නකෝ..දැන්

3

ඔටගොල්ලන්ට මතක ඇති නේද ඕක.අපි ඔතන fill කලේ.නමුත් අපි SLT mail ක් ( වෙබ් mail ) ක් හදන්න යනකොට එහෙම කරන්නේ නැහැ.අපිට manual තමා කරන්න වෙන්නේ.ඔතන පහල තියෙන එකට tick එක දාලා  next කරන්නකෝ..ඊට පස්සේ එනවා ඔන්න කරන්න තියෙන දේවල් ටික..

4

Internet E-mail එකට tick එක දාලා next කරන්නකෝ..ඊට පස්සේ මෙහෙම ක් ඒවි…

5

ඔතන යාලුවනේ මන් කියන දේවල් ටික fill කරන්න ඕනේ..මන් කිව්වට ඉතින් ඕක කරන්නම වෙනවා…Your name , E-mail Address , Account type ( ගොඩක් වෙලාවට මේක POP3 තමා) Incoming mail server , Outgoing mail server ( ඕකට දෙන්න ඕනේ SLT mail server address එක.Incoming mail server එක sltnet.lk , Outgoing mail server එක auth.slt.lk ලෙස දෙන්න ඕනේ ) දැන් user name & Password දෙන්නකෝ..ඊට පස්සේ ඔතන තියෙනව නේද More Settings කියලා ක්.එකට යන්නකෝ..

6

More Settings ගියහම එන window එකේ outgoing server tab එකට යන්නකෝ.එතන My outgoing server (SMTP) requires Authentication එකට tick එක දාන්නකෝ.ඊට පස්සේ ok කරලා Test your Account දාන්නකෝ.

7

ඊට පස්සේ මේ විදිහට window ක් ඒවි..settings ටික හරි නම් මේවට green color ticks වැටේවි..ඒ කියන්නේ වැඩේ හරි කියන එක..

test-account

මෙන්න මෙහෙම ආවා කියන්නේ වැඩේ සාර්ථක වෙලා..දැන් ඊට පස්සේ මේ විදිහට mails ටික ඒවි.

Outlook-mail1



ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6

THANK YOU OCN PERERA

awesomev3

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s