Set up an Internet E-mail Account in Outlook

කොහොමද යාලුවනේ ? මම අද කියලා දෙන්න හදන්නේ කොහොමද personal email ක් Outlook වලට configure කරන්නේ කියලා..මම මෙතැනදී Outlook 2013 න්තමා කියලා දෙන්න අදහස් කරන්නේ..(required a Internet Connection) මම gmail එක configure කරන හැටි කියල දෙන්න හදන්නේ.අපි මුලින්ම කරන්න ඕනේ දෙයක් තියෙනවා.මුලින්ම gmail එකට ලොග් වෙන්නකෝ.log වෙලා settings වල Forwarding and POP/IMAP tab එකට ගිහිල්ල බලන්නකෝ IMAP Access Enable ද කියලා.එක enable වෙන්න ඕනේ.

1

හරි එහෙනම් දැන් යන්නකෝ Outlook වලට.මම දැනට  Outlook config කරලා තියෙන්නේ..file ගිහිල්ල add account ලබා ගෙන new ක් දෙන්න පුළුවන්..අපිට Outlook වලට mail දෙක තුනක් උනත් දෙන්න පුළුවන්..

gmail outlook

හරි එහෙනම් දැන් අපි කරන විදිහ බලමු..open කරගන්නකො Outlook 2013..දැන් add account ලබා ගෙන new ක් දෙන්න.

Capture1මෙන්න මේ විදිහට .

දැන් ඊලගට කරන දේ බලන්නකෝ.ඔයාගේ මේ මේ details ටික දෙන්නොනේ.name , e mail address & password.මේ ටික දීලා next click කරන්නකෝ.

Capture2

දැන් නෙෂ්ත කලාට පස්සේ ඔයාගේ Internet connection එක සහ ඔයාගේ gmail එක check කරනවා..ඊට පස්සේ mail server එකට logging වෙනවා.

Capture3

සේරම ටික OK නම් මේ විදිහට message ක් දෙනවා.

Capture4

දැන් ඉතින් finish click කරන්නකෝ..ඊට පස්සේ ඔයාගේ outlook එකට ඔයාගේ gmail එක sync වෙනවා.බලන්නකෝ දැන් mails ටික එනවද කියලා..ඇත්තටම යාලුවනේ  outlook කියන්නේ ලොකු application ක්.මේකේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා..අපි දැන් මේ configure කලේ ඔයාලගේ personal email නේ.තව මේකට අපිට configure කරන්න පුළුවන් web mails එහෙම.ඒවා නම් මේ විදිහට ලේසියෙන්ම කරන්න බැහැ.ඒවාට ports ,incoming and outgoing mail server address දැනගෙන ඉන්න ඕනේ..web mails අපිට web browser එකෙන් logging වෙලා හැම තිස්සෙම බලන්න අපහසු නිසා තමා අපි outlook වලට configure කරන්නේ..

හරි යාලුවනේ අපේ වැඩේ නම් complete.මන් තව අමතර දෙයක් කියලා යන්නම් ඔයාලට.මන් කිව්වා නේද අර ports ,incoming and outgoing mail server address ගැන..ඔයාලා ඒවා configure කලී නැති උනාට ඒවා Automatically configure වෙනවා personal emails වල.බලන්න මේක.යන්නකෝ මෙතනට.

File —-> Account settings—> Account settings —-> double click on your e-mail

1

2බලන්නකෝ එතකොට ආව නේද මෙහෙම ක්.බලන්නකෝ ඔතන account type එක IMAP.මතකද අපි gmail එකට logging වෙලා IMAP enable කළා.බලන්නකෝ Incoming mail server / Outgoing mail server අපි මේවා දැම්මේ නැහැ නේද යාලුවනේ.ඔතන right side එකේ තියෙන more settings යන්නකෝ.

3ccc      එකේ Advance ටැබ් එකට යන්නකෝ.ports ටික තියෙනවා එතන..අපිට මේවා මෙතනේදී ඕනේ වෙන්නේ නැහැ යාල්කුවනේ අපිට මේවා ඕනේ වෙන්නේ web mail ක් වගේ Outlook වලට දාන්න යනකොට..


හරි එහෙනම් අදට ඕක තමා.ඔන්න මන් වැඩිපුර දේකුත් කිව්වා..ඔයාලට තව දැනගන්න ඕනේ නම් යන්නකොකෝ more info.

 

8ofYvRj6Bz

more-info_0

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s