What is SySprep

මේක මොකද්ද මේ ? System Preparation Tool.මේකෙන් වෙන්නේ යාලුවනේ ඔයාගේ computer එකේ install කර ගත් drivers සියල්ලම ඉවත් වන අතර windows licences , usernames හා passwords ආදියද ඉවත් වේ.ඔයගොල්ලන්ට windows licence problems , drivers problems ආවම මේක use කරලා format නොකර වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

Stick_man_thinking_of_idea_iu5d

කොහොමද මේක කරන්නේ ? RUN එකේ type කරන්නකෝ “sysprep” කියලා.

Capture

ඔතන තියෙන sysprep tool එක run කරගන්නකො..මෙහෙම window ක් ඒවි..

server-2012-sysprep

ඉන් අනතුරුව generalize යන්න select කර shutdown option වලින් shutdown select කර ok කරන්නකෝ..ඉන් අනතුරුව PC එක shutdown වන අතර,ඉන් අනතුරුව computer එක power on කල විට PC name එක type කරන තැන සිට continue වේ.

මෙහි තිබෙන apps සහ data ඒ ආකාරයෙන්ම පවතිනවා..මම මෙතනින් explain කලේ windows troubleshot පැත්ත පමණි.පොඩි idea ක් දෙන්න මන් උත්සහ කලේ…මේ tool එක යාලුවනේ network ඇඩ්මින් ලා OS එක capture කිරිම, OS එක network හරහා push කිරිමට වගේ දේවල් වලටත් මේක යොදා ගන්නවා………..

 

more-info_0

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.