SySkey Utility

සුබ උදෑසනක් වේවා ප්‍රිය හිත මිතුරනි ! Today I am going to show you , what is SySkey…කව්රුහරි දන්නවද මේක ගැන , ගොඩක් අය දන්නේ නම් නෑ මේක ගැන..හරි මම මෙහෙම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්කො.ඔයාලගේ user accounts වලට දාන password ක් වගේ ක්..user account password reset කරන්න පුළුවන් කියල කව්රුත් දන්නවනේ ඉතින්.නමුත් යාලුවනේ මේක reset කරන්න බැහැ.

SysKey-Dialog          Stick_man_thinking_of_idea_iu5d

මේකෙන් ඔයාගේ password එක තියෙන sam database එක protect කරන එක තමා මේකෙන් කරන්නේ..windows වලට logging වෙන්න කලින් මේක type කරලා තමා ඔයාගේ user accounts වලට logging වෙන්නේ..හරි බලමුකෝ මේක අපි install කරන විදිහ.

RUN (win key + R) වල syskey යනුවෙන් type කර enter කරන්නකෝ.ඊට පස්සේ Securing the windows account database එක පැමිණේ.

1

දැන් ඔතන තියෙන Update click කරන්නකෝ.දැන් password startup select කර අවශ්‍ය password එක දීලා OK කරලා ඔයාලගේ computer එක restart කරගන්න ඕනේ..හරි දැන් logging වෙනකොට syskey එක අහනවා නේද..

දැන් එහෙනම් බලමුකෝ ඕක ඉවත් කරගන්න විදිහ.ඒකත් දැනගෙන ඉන්නම ඕනෙනේ.නැවතත් ගන්නකො Securing the windows account database window එක.Update click කර system generated password select කර ok කර Old password එක ලබා දී නැවතත් OK කරන්නකෝ.එතකොට syskey එක ඉවත් වෙනවා.

2 3

එහෙනම් ඉතින් සුපුරුදු පරිදිම වැඩේ අහවර උනා..ඔයගොල්ලොත් try කරලා බලන්න.මතක ඇතුව password එක හරියට මතක තියාගන්න..

THANK YOU OCN PERERA

more-info_0

1309090645Admin

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s