The Driver Pack Solution

සුබ උදෑසනක් වේවා යාලුවනේ ! ඊයේ මතකද මන් අරගෙන ආව drivers download කරන්න පුළුවන් tool ක්.අදත් අරගෙන ආවේ ඒ වගේම ක් තමා.නමුත් මේක වෙනස්ම ක්.මේකේ නම Driver Pack Solution.

drp-256

මන් ඔයගොල්ලන්ට ඊයේ කිව්වා වගේ මේකෙනුත් පුළුවන් Internet මගින් drivers Download කරගන්න..නමුත් අපි එහෙම දෙයක් නෙමේ කරන්නේ.අපි මුළු driver pack එකම Download කරගන්නවා.ඒ කියන්නේ අපි ගන්න හදන්නේ drivers database pack ක්..මේක software එක ඇතුලේ තියෙනවා අපිට ඕනේ කරන drivers දහස් ගණනක්.

DVP DVP1

දැක්කද යාලුවනේ මේකේ තියෙනවා Options දෙකක්..පළමු එක තමා මන් කිව්ව online මගින් drivers ගන්න එක.දෙවෙනි විදිහ තමා full pack එකම download කරන එක..මන් දෙන්නම්කො Options දෙකම.

Driver Pack Solution කියන්නේ ඉතා විශාල drivers database ක් ඇති software එකකි.මෙමගින් ඉතාමත් පහසුවෙන් drivers install කර ගැනිමේ හැකියාව පවතී.Driver Pack Solution Application එක මගින් install කරන්න ඕනේ මොකද්ද සහ install කරලා තියෙන drivers පහසුවෙන් පෙන්නුම් කරන අතරම මෙහිදි settings select කර expert mode එක select කර එවිට install කරන්න ඕනේ මොනවද update කරන්න ඕනේ මොනවද යන්න පෙන්නුම් කරනවා..අපිට ticks ටික දාලා install click කරන්න තියෙන්නේ යාලුවනේ.

මෙහිදි අලුත් computer ක් නම් install සහ update සියල්ලම select කොට install කිරීම ගැටළුවක් නොවේ.නමුත් දැනට windows install කර වැඩ කරමින් පවතින computer ක් නම් drivers update කිරීම තුලින් අදාළ Applications වලට බලපෑමක් ඇති වෙන්න පුළුවන්.නමුත් drivers update කිරීම තුලින් driver වල performance වැඩි වේ..මේ video ක් ත් බලන්නකෝ..

Online එක නම් හැමෝටම පුළුවන් Download කරගන්න නමුත් full pack එක නම් හැමෝටම බැරි වේවි..මොකද එකේ capacity එක වැඩි..කොහොමහරි මන් දෙන්නම් දෙකම..යාලුවනේ full pack එක ඔයාලට Download කරන්න වෙන්නේ torrent එකෙන්..පහල click කරන්නකෝ.

Capture

rfhgth   මේක අලුත්ම එක යාලුවනේ.ඒ නිසාම 11.0 GB තියෙනවා.ඉතින් drivers කොච්චර තියෙනවද කියලා හිතාගන්න පුළුවන් නේද..

 

 

 

visit-official-website-button  23kCtledEwk

 

 

1309090645Admin

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s