3DP Chip

ආවා ආවා ! Drivers ආවා.  bcedgfhk

174817_221930837871103_1697621406_n

බලන්නකෝ යාලුවනේ මම අද කියලා දෙන්න යන්නේ මොකද්ද කියලා..පොඩි software ක් ගැන තමා අද කතන්දරේ යන්නේ..පොඩි උනාට වැඩ නම් ගොඩක් කරගන්න පුළුවන් අමාරුවේ නොවැටී.. යාලුවනේ අපිට මේකට internet එකත් උවමනා වෙනවා..

යාලුවනේ ඔයාලගේ desktop & laptop PC වලට උවමනා වෙනවා නේද drivers කියන දේ ? අන්න ඒවා කොහෙන්ද අපි හොයා ගන්නේ ? අනිත් එක හරිම driver එකද කියලා කොහොමද දන්නේ ? IT ගැන Knowledge ක් තියෙන කෙනෙක් නම් දන්නවා.නමුත් අපි හැමෝටම බැහැ නේ.එහෙව් එකේ ඉන්නත් බෑ..

ඔයාලට අලුතින් computer ක් ගන්නකොට නම් driver CD ක් දෙනවා..නමුත් එහෙම විදිහක් නැති ය මොකද කොරන්නේ ? අන්න එතකොට නම් ඉතින්  මතක් වෙනවා internet එකෙන් Download කරලා දැම්මොත් හරි නේද කියලා..නමුත් යාලුවනේ සමහර වෙලාවට එකත් හරියන්නේ නැති අවස්ථාවන් තියෙනවා…

3DP Chip අන්න ඒක තමා ඒ වගේ අවස්ථාවන් ට විසදුම..අපිට ගොඩක් Important දෙයක් තමා යාලුවනේ මේ computer drivers කියන්නේ..3DP Chip එක කියන්නේ අපිට Drivers Internet එකෙන් ඉතාමත් පහසුවෙන්ම හොයලා දෙන tool ක්..කොටින්ම කිව්වොත් මේක free..No Crack ! No Licence ! අන්න ඒ නිසා මේකෙන් අපිට ගේමක් නැතුව drivers ගන්න පුළුවන්..( Intel , AMD , Foxconnn , Gigabyte , MSI ) වගේ ගොඩක් Motherboard drivers ඉතාමත් පහසුවෙන් අපිට ගන්න පුළුවන්…මුලින්ම මෙතනට ගිහිල්ල 3DP Chip Download කරගෙන ඉන්නකෝ..

8ofYvRj6Bz

downloads-icon@x2

දැන් ඉතින් ඕක download කරගෙන install කලාට පස්සේ run කරන්නකෝ..මේ වගේද බලන්න.

3DP-Chip-14.12-Portable-Full-Final-LATEST-Free-Download-1

560c0835b581escr_1442844115-700x387

ඔය තියෙන්න අපේ වැඩ කෑල්ල..එත් ඉතින් දැන් කොහොමද එක Download කරන්නේ ? ඔතන CPU කියන තැන click කලාම යාලුවනේ එයා Automatically web browser එකට ගිහිල්ල driver එක තියෙන site එකට යනවා..අපිට තියෙන්නේ එතනින් ගන්න..මෙතන ඔයාගේ MB එකේ ඕන කරන drivers සියල්ලම මෙයා පෙන්නනවා..බලන්නකෝ ඉතින්  අපිට කොච්චර මේක වටිනවද?…

හරි එහෙනම් හැමදාම ඉතින් නොතේරෙන කට්ටියට මන් දෙනවනේ Video ක්.එකත් පොඩ්ඩක් බලන්නකෝ…

යාලුවනේ මේක මේ පරණ tool ක්…එකේ new එක තමා මන් ඔයගොල්ලන්ට දුන්නේ..(2016 එක)

 

 

 

 

DedicatedPerformance1309090645Admin

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s