COOL MEDIA Sound Recoder

කොහොමද  යාලුවනේ…අම්බේ ගොඩ කාලෙකින් ඔන්න ආවා..මන් අද අරගෙන ආවේ software ක් ගැන.මේක sound recode  කරන software ක්..කිසිම licence ක් උවමනා වෙන්නේ නැහැ..free software ක්..

Easy-Voice-Recorder-Pro

දන්නවනේ ඉතින් sound එක recode කරන්න උවමනා වෙන්නේ මොකද්ද කියල,..මන් අද ඔයගොල්ලන්ට දෙන මේ software එකෙන් එයාට ඇහෙන ඕනෑම sound එකක් එයා recode කරගන්නවා..sounds recode කරන්න ඕනා තරම් tools තියෙනවා නමුත් ඒවගේ output එක එච්චරම Quality නැහැ..අන්න ඒ නිසා යාලුවනේ මම මේ software එක ඔයගොල්ලන්ට හදුන්වා දෙන්නේ.මේක COOL MEDIA සමාගම විසින් නිපදවන ලද්දකි.. මෙහි නම “cool media sound recoder” යන්න..

freesoundrecorder

බලන්නකෝ යාලුවනේ screenshot කිහිපයකුත්..

Capture Capture 43   ඔතන Options ගියහම තියෙනවා යාලුවනේ වැඩ ටිකක්,,මන් පොඩ්ඩක් කියලා දෙන්නම් කෝ..අපිට Output File type එක Mp3 , Ogg , Wma , Wav වගේ දෙන්න පුළුවන්..නමුත් අපි ඕකට Mp3 දීලා තියෙන්නේ Quality එක හොද නිසා..ගොඩක් Players වල එහෙම Play වෙන නිසා .අනිත් එක files ටික save වෙන්නේ Default ඔයාගේ Drive C: එකේ Users වල ඔයාගේ user account name එකේ  My Documents වල Free Sound Recorder කියන folder එකඅපිට ඕනේ නම් ඒක වෙනස් කරන්නත් පුළුවන්..තවද  F2 press කරලා start recording ද F3 press කරලා stop recording ද සිදු කරන්න පුළුවන්..

හරි එහෙනම් දැන් කතාව ඉවර කරමු..දැන් එහෙනම් මෙතනින් ඒක Download කරගන්නකො ඔයගොල්ලෝ…                                  8ofYvRj6Bz

Capture

 

 

 

ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6

1309090645Admin

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s