Remove That Extra Operating System and the Dual Boot

ඔයගොල්ලන්ට මතක ඇති නේද මන් කලින් post එකක කියලා දුන්න Dual boot කරන විදිහ ගැන..අද කියලා දෙන්න හදන්නේ ඒක කොහොමද ඉවත් කරන්නේ කියලා…අපිට විධි දෙකක් තියෙනවා

question_mark_serious_thinker_500_clr

1.)  VHD file එක delete කිරීම.

2.) Default OS එක change කිරීම.

මේකෙදි ඉතින් VHD file එක delete කරන එක නම් මම අමුතුවෙන් කියන්න ඕනේ දෙයක් නෙමේ නේද..අපි එහෙනම් second ඒකට යමුකෝ..dual boot කලාම ඔයාගේ PC එක ON කරනකොට හැම තිස්සෙම අහනවා නේද මොකෙන්ද boot වෙන්න ඕනේ කියලා.ඒකත් stop කරන්න පුළුවන් මේ දෙවෙනි option එකෙන්..

හරි එහෙනම් යමුකෝ මෙහෙම..ඔයගොල්ලෝ මුලින්ම Primary OS එකෙන් boot වෙලා තියෙන්න ඕනේ.දැන් desktop එකේ My Computer Right click කරලා Properties යන්නකෝ..left side එකේ තියෙනව ” Advanced system settings.”  කියල ක්.එක click කරන්න..

0610-system-settings-1-100662062-large

ඕක click කළාට පස්සේ System Properties dialog box එක ඒවි.ඒකෙ Advanced tab එකේ Startup and Recovery section එකේ Settings කියන button එක click කරන්නකෝ.

0610-system-settings-2-100662061-large

ඊට පස්සේ යාලුවනේ Startup and Recovery dialog box එක එනවා.එකේ තියෙනව නේද Default Operating system එක ? ඒකට ඔයගොල්ලන්ගේ Primary OS එක දෙන්නකෝ..ඊට පස්සේ Time to display list of operating system එක uncheck  කරන්න.

0610-system-settings-3-100662064-large

දැන් ඉතින් අපේ වැඩේ හරි..දැන් ඔයාලගේ computer එක restart කරන්නකෝ..දැන් Primary OS එකෙන් Boot වෙලා ඒවි..

ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6

 

1309090645Admin

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s